උබ හරි ඉතින් හිතේ තියෙන දේවල් තමයි...උබට ඔය හිතන විදියට හිතන්න පුළුවන් නම් උබ සුපිරි පොරක්...පවුලේ උන් නරක උනත් හොද ගෑනු ළමයි අනන්තවත් ඉන්න පුළුවන්...මම කිව්වේ සමාජේ හැටි...ඒත් මචන් ලංකාවේ තව සමාජේ හැදෙන්න ඕන දේවල් තියෙනවා...අපේ ගොඩක් උන් බලන්නේ අනික් එකාව පාගන්න...ඒකට උබ ගෑනි උනත් ගාව ගන්නවා සහතිකයි...
![]()
ඔබ තමුන්නාසේට වයස කීයද?
පවුලේ උන් නරක උනත් හොද ගෑනු ළමයි අනන්තවත් ඉන්න පුළුවන්...මම කිව්වේ සමාජේ හැටි...ඒත් මචන් ලංකාවේ තව සමාජේ හැදෙන්න ඕන දේවල් තියෙනවා...අපේ ගොඩක් උන් බලන්නේ අනික් එකාව පාගන්න...ඒකට උබ ගෑනි උනත් ගාව ගන්නවා සහතිකයි...

හැබැයි ඉතිං කෙල්ලො ගැන හිත හිත දැං දුක් වෙන්ඩ කාලෙකුත් නෑ

අමාරුවේ දාන්න නෙමේ කිව්වේ හොදේ...

කතාවේ වරදකුත් නෑ...