samanala sandhawaniya (Butterfly Symphony)

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්

    1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
    2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.
    3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසාත්.
    4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)
    5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති තේරුමක් තියෙන නිසා.
    6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.

    Credits: Samudi
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0

    සිරාම පැහැදිලි කිරීමක්...
    කතාවනන් ලොවෙත් හිතට වදිනවා..ඒක එහෙම නොවුනොත් නන් ඇත්තටම පුදුමයක්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan download karala balanawanam wadak na. Film eke video and audio quality nam niyamatama thiyenawa (DTS thiyena hall ekkata yanna). Lankawe ithin Blue Ray torrents upload karanne na ne. Youtube 360p size ewa baluwatanam niyama feeling eka enne na.
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :yes: dts thiyana hall ekaka thamai hondatama feel wenne
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    machan download karala balanawanam wadak na. Film eke video and audio quality nam niyamatama thiyenawa (DTS thiyena hall ekkata yanna). Lankawe ithin Blue Ray torrents upload karanne na ne. Youtube 360p size ewa baluwatanam niyama feeling eka enne na.

    ow meka ape lap eke balala nan kisima therumak na....
    anika machan mee wage wishishta nirmanayak karapu manussayata api karana udawwak thamai hall ekata gihin balana eka...

    weelak badaginne idala hari kamak na meeka balanawa nan.mokada bada pirenawata wada watinawa meeka balala hitha purawaganna eka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝල් එකකටම ගිහින් සල්ලි ගෙවල බලපල්ලා අඩුම තරමේ ජයන්තයා කරපු මේ වැඩේ අගය කරන්නවත් මචංලා......
    අපේ වගේ රටක මේ වගේ ෆිල්ම් එකක් කරනව කියන්නේ දිවි නහගන්නව වගේ වැඩක්......
    සමහර වෙලාවට එකෙන් ම ඉවරයි.......
    අඩුම තරමේ ජයන්ත මේ කරපු දේට අගය කිරීමක්වත් කරමු..මොකද මේ වගේ උන් නැති වුනොත් අපට තියන සිනමාව (එහෙම එකක් තියනව නම්) නැතිම වෙලා යනවා..........
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    හෝල් එකකටම ගිහින් සල්ලි ගෙවල බලපල්ලා අඩුම තරමේ ජයන්තයා කරපු මේ වැඩේ අගය කරන්නවත් මචංලා......
    අපේ වගේ රටක මේ වගේ ෆිල්ම් එකක් කරනව කියන්නේ දිවි නහගන්නව වගේ වැඩක්......
    සමහර වෙලාවට එකෙන් ම ඉවරයි.......
    අඩුම තරමේ ජයන්ත මේ කරපු දේට අගය කිරීමක්වත් කරමු..මොකද මේ වගේ උන් නැති වුනොත් අපට තියන සිනමාව (එහෙම එකක් තියනව නම්) නැතිම වෙලා යනවා..........

    sirawata machan dan raja katha dusin ganan hadena kaleka me wage yatharathawaadi sinamawak haraha prekshakayan wetha ena Mr.jayantha chandrasiri ge film eka agaya karanna ona
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    sirawata machan dan raja katha dusin ganan hadena kaleka me wage yatharathawaadi sinamawak haraha prekshakayan wetha ena Mr.jayantha chandrasiri ge film eka agaya karanna ona

    ඒක නන් ඇත්ත මචන්..එකෙක් රජ කතාවක් හදපුගමන් තමයි ඔක්කොටම මතක් වෙලා තියෙන්නේ රජ කතා..දැන් ඉතින් මුලු මහාවoශෙම ඉවර වෙනකන් රජකතා පේලියක්ම එක දිගට එනවා..ඒකත් කමක් නෑ කියමුකෝ, මට නන් ඒ හැම එකකම පේන්නේ එකම හැඩේ...ඒ නිසා මටනන් දැන් රජ කතා එපාම වෙලා...
    ඒ අතරෙදි මේ වගේ එකක් ආවාම දැනෙන kick එක නන් උපරිමයි
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපේ රටේ ඉන්න මල් තියල වදින්න ඕන කලාකරුවෙක්...දඩුබස්නාමානය වගේ ටෙලි අපිට තාමත් අමතක වෙන්නේ නෑ...මේක මං තාම බැලුවේ නම් නෑ...ඒත් බලන්න ලොකුම ඕනෑකමක් තියෙනවා..කිව්වත් වගේ හොද හෝල් එකකින්ම බලන්න ඕන, නැත්නම් මුළු ෆිල්ම් එකේම ගතිය දියවෙලා යයි..
    ජයන්ත චන්ද්‍රසිරිගේ මීලග ෆිල්ම් එක "මහරජ ගැමුණු" ලු...කට්ටිය පොත කියවන්න ඇති නේ..මං එළකිරියේ ඒ පොත share කළා..ඒ නිර්මානයත් ඔහුට 100% ක් උපරිමයෙන් කරන ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    මචන් මම පොත නන් කියවල නෑ..මට කියපන් මේක රජ කතාවක්ද? නැත්තන් මහ රජ ගැමුණු කිව්වට මේකත් අපේ කලෙට සම්බන්ද කරපු වගේ කතවක්ද?
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ඒක නන් ඇත්ත මචන්..එකෙක් රජ කතාවක් හදපුගමන් තමයි ඔක්කොටම මතක් වෙලා තියෙන්නේ රජ කතා..දැන් ඉතින් මුලු මහාවoශෙම ඉවර වෙනකන් රජකතා පේලියක්ම එක දිගට එනවා..ඒකත් කමක් නෑ කියමුකෝ, මට නන් ඒ හැම එකකම පේන්නේ එකම හැඩේ...ඒ නිසා මටනන් දැන් රජ කතා එපාම වෙලා...
    ඒ අතරෙදි මේ වගේ එකක් ආවාම දැනෙන kick එක නන් උපරිමයි

    owu ban.film eka balanna giyane mama.film eka patan ganna kalin daanne siri daladaa gamanaya.eeta passe daanawa ranajange aluth film eka one shot part 2 kiyala.eke ekek kiyanawa bara ussanna mata nan baha joka andala naha kiyala:eek:gon athal
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    owu ban.film eka balanna giyane mama.film eka patan ganna kalin daanne siri daladaa gamanaya.eeta passe daanawa ranajange aluth film eka one shot part 2 kiyala.eke ekek kiyanawa bara ussanna mata nan baha joka andala naha kiyala:eek:gon athal

    ඔව් ඔව් මමත් දැක්කා...උබ ඔය කියන්නේ "රන්ජා" ‍ෆිල්ම් එක ගැනනේ...
    හෙන ගොන් ආතල් බන්...හැබැයි සමනල සoධවනිය පටන් ගන්න කලින් ඔය මගුල පෙන්නපුවාම වෙන්නේ සමනල සoධවනියේ අගේ තවත් වැඩිවෙන එක..
    ඒකත් එක්කම ඉතින් අනිත් අතට අපේ සිනමාව ගැන පට්ට දුකක් එනවා....