Category Type Rs:
ODC Full 320.00
ODC Half 270.00
BOX Full 1040.00
BALCONY Full 420.00
BALCONY Half 370.00
Torrents nedda



math kella ekka giya. film eka gana melo idea ekak nathuwai giye. anthimata nikam wenama lokayakata giya wage. pattama film ekak. kiyanna wachana ne ...


dan liberty eke tiket eka keeyada bun
හොද දෙයක් කලාම එහෙම තමයි බං. හොද දේ ටිකයි හැබැයි ලාභ නෑ වටිනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ විශේෂත්වය කරන දේ ගැන හදාරලා හරියට කරන එක.මේ සාර්ථකත්වයට හේතුව ඒකයිසිරවට මචන් ඇත්ත කතාව..
මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...
ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ
ඕකට ඌට බැනලා වැඩකුත් නෑ බං අපේ රටේ රසිකත්වය ගෙනල්ලා තියෙන තැන තමා ඔය. මේවා අස්සේ ජයන්ත චන්ද්‍රසිරිලා වගේ මිනිස්සු කරන දේවල් ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට.මොකද ගන්න අවදානම ලේසි පහසු එකක් නෙමෙයි.මෙච්චර වටිනා නිර්මාණයක් නිකන් දෙකයි පණහට දාල කතා කරන්න එපා බං...ඒ නිර්මානේ කරන්න ගිය වියදම වත් ඒ මනුස්සයට හොයල දෙන්න උදව්වක් දීපන්...නැත්නම් මුකුත් නොකර ඉදපන්..අපේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ තරම ගැන සෑහෙන දුක හිතෙනවා...![]()
හොද දෙයක් කලාම එහෙම තමයි බං. හොද දේ ටිකයි හැබැයි ලාභ නෑ වටිනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ විශේෂත්වය කරන දේ ගැන හදාරලා හරියට කරන එක.මේ සාර්ථකත්වයට හේතුව ඒකයි
ඕකට ඌට බැනලා වැඩකුත් නෑ බං අපේ රටේ රසිකත්වය ගෙනල්ලා තියෙන තැන තමා ඔය. මේවා අස්සේ ජයන්ත චන්ද්‍රසිරිලා වගේ මිනිස්සු කරන දේවල් ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට.මොකද ගන්න අවදානම ලේසි පහසු එකක් නෙමෙයි.