samanala sandhawaniya (Butterfly Symphony)

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
කතාව මොකක්ද කියල කියවලම බලන්න...පොත පහල link එකෙන් බාගන්න පුළුවන්..

http://www.mediafire.com/download/jnh8nn3ten7xeb5/Maharaja_Gamunu.pdf

තෑන්ක්ස් මචන් මේකට...අනාගතේටත් හොද බලපොරොත්තුවක් තියග්ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තෑන්ක්ස් මචන් මේකට...අනාගතේටත් හොද බලපොරොත්තුවක් තියග්ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා

    ela kiwwa,,,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ film එක ගැන ලංකාවේ අපි විතරක් දැනගෙන මදි නේ? Films ගැන හොයන ඕනම මනුස්සයෙක් තමන්ට බලන්න ඕන film එකේ හොද නරක,film hall එකට ගිහින් බලන්න කලින් බලන්න එන site එකක් නේ IMDB site එක...ඒ නිසා මේ film එක ratings වලින් උස්සලා තියන්න අපේ කට්ටිය පහල link එකට ගිහින් 10/10 ක් දෙයි කියල හිතනවා..(දැනට මේ film එකට 9.3/10 තියෙනවා!!:):)) පුළුවන් අය comment එකක් දාල page එකට contribute කරන්න..
    (Films rate කරන්න නම් IMDB එකේ
    account එකක් හදාගන්න ඕන..විනාඩි 2 ක වැඩක්.:):))

    http://www.imdb.com/title/tt2456330/?licb=0.536017936045186
     
    Last edited:

    Done machan...අනිත් කස්ටියත් අනිව කරපල්ලා...
    සිය රටදේ සිරි සැපදේ
    :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට..... GON RANJA
    හැබැයි උබ හොද වෙලවට ලිබර්ටි එකට රින්ගුවේ......
    උබේ පරණ පිනක්ද කොහෙද...

    sirawata ban. e asse adurana ewunuth kada path wela hangi hangi gihilla refund gaththa. uge gas balanna epei anatha kukula:lol::lol::lol:

    savoy 2 ticket 480
    liberty 300

    :/ mage kamareth oya wage 4k 5k palalai bola:baffled::baffled::baffled:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    sirawata ban. e asse adurana ewunuth kada path wela hangi hangi gihilla refund gaththa. uge gas balanna epei anatha kukula:lol::lol::lol:

    savoy 2 ticket 480
    liberty 300

    :/ mage kamareth oya wage 4k 5k palalai bola:baffled::baffled::baffled:

    savoy 2 nan boru wadak ban.harennawath ida madi..uba kiwwa eka sahathika aththa..nikan wadi gaanak deela mokatada ban kkukul kuuduwak wage podi thanaka balanne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15737260 said:
    කෙල්ල එක්ක ගියොත් බලල තියෙයි,:P:P

    කෙල්ල එක්ක බලන්න ගිය කිසිම ෆිල්ම් එකක් සිංහලද දෙමලද කියලවත් මතක නෑනේ බන්.. ඔන්න බෝර්ඩ් එකෙන් තමා එනගමන් නමත් බලාගෙන එන්නේ

    විස්තරේට බොහොම ස්තූතියි මචන්

    ai eki ubawa wal uurek karanawada mohanaya karala film eka balana athara thura:rofl::rofl:

    mama giya awrudde hobbit balanna giya kollo dennek ekka. kara aragana film eka baluwe. iwara wenakotai note une me pimpiyo denna genapu mannokka pethi seramath kala mega bothaleth gahala kiyala:sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    savoy 2 nan boru wadak ban.harennawath ida madi..uba kiwwa eka sahathika aththa..nikan wadi gaanak deela mokatada ban kkukul kuuduwak wage podi thanaka balanne

    samachathurasrayakne ban screen eka. mona pissuwakda. widescreen wenakota thawa podiyi.

    sirawatama oita wada gedara tv eken lokuwata penawa viewing angle ekada mokakda eka gedara tv eke wadiyi ookata wada:angry::angry::angry:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    ai eki ubawa wal uurek karanawada mohanaya karala film eka balana athara thura:rofl::rofl:

    mama giya awrudde hobbit balanna giya kollo dennek ekka. kara aragana film eka baluwe. iwara wenakotai note une me pimpiyo denna genapu mannokka pethi seramath kala mega bothaleth gahala kiyala:sorry::sorry::sorry:

    pissu kollek aha..apita nan inne eka kellai..amaruwen hoyagaththe.. uba yanne double daalaa..

    ඔය යන්නේ.... තුන්දෙනාම ඩබල් දාලා......
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    pissu kollek aha..apita nan inne eka kellai..amaruwen hoyagaththe.. uba yanne double daalaa..

    ඔය යන්නේ.... තුන්දෙනාම ඩබල් දාලා......

    :lol::lol::lol: aayi kiyopan... "kollo dennek ekka"

    forever_alone.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    film එක හොදයි.:yes:
    මමත් ඊයේ තමා බැලුවේ.
    සවුන්ඩ්ස් හොඳ dts තියෙන හෝල් එකක බලන්න.