ඔව් ඔව් මමත් දැක්කා...උබ ඔය කියන්නේ "රන්ජා" ෆිල්ම් එක ගැනනේ...
හෙන ගොන් ආතල් බන්...හැබැයි සමනල සoධවනිය පටන් ගන්න කලින් ඔය මගුල පෙන්නපුවාම වෙන්නේ සමනල සoධවනියේ අගේ තවත් වැඩිවෙන එක..
ඒකත් එක්කම ඉතින් අනිත් අතට අපේ සිනමාව ගැන පට්ට දුකක් එනවා....
sirawata




