patta aathal oi...
අඩෝ මේ යශෝධගේ තරුණ කාලෙට රගපාන කෙල්ලත් යශෝධවගේමයි නේද බන්.. කොහෙන් මෙච්චරම සමාන උන් හෙව්වද මන්ද???




ane manda ban. kanna deela pumbala makeup karala nuke karala gannathi ehenam
![]()
mehema karapu ayiyala inna rate owa monaada![]()

yako meka nan thawa saadaranai bota anduranna amarui kiwwa nan.mokada meke godak wenas karala nisa makeup eken.eth yako mata thawama hithaganna baha pubudu chathuranga wa anduraganna baha kiwwama.Jayantha chandrasiri dannawa nan monawa karaganeeda danne naha![]()



එහෙම කියන්න බෑ බං මම පුරුද්දක් විදියට ටෙලි බලන්නේ නෑ.ඒ උනාට උද්දික විවිධ චරිත රගපානවා දැකලා තියෙනවා. මම ටෙලිය මොකක්ද කියලා දන්නේ නෑ මිනිහා රගපෑවා ත්‍රීවිල් කොල්ලෙකුගේ චරිතයක්. හොදට රගපෑවා.හොද නළුවො බිහිවෙන්න හොද අධ්යක්ෂවරු ඉන්න ඕන.ඒක හරියට හොද වටින මැණිකක් හොද ඔප දමන්නෙකුට ලැබෙන්න ඕන නැත්නම් මැණිකේ වටිනාකම නැතිවනවා වගේ දෙයක්. මේක උද්දිකට හොද අවස්ථාවක් හැරවුම් ලක්ෂයක් දිනිහා ඒකෙන් ප්රායෝජන අරන් තියෙනවා.
.Me chithrapataye uddikata occhara live ragapanna puluwan wenna thawath eka hethuwak thamai uddika kiyanne Issara "Horizon" kiyana Music band eke pradaana Gaayakaya. ithin minihagae aga athulae sangeetha kaaraya hodata innawa. a wagaema mama dakka kohehari dawasak uddika kiyala tibuna magae aramunak tibuna sangeetha kandaayamaka naayakaya wena eka kiyala.

uddika habai kiyala thibba Mr.Jayantha chandrasiri uddikawa film ekata gaththata passelu danne uddika kalin musical group eheka hitiya kiyala.eka danagaththama jayantha chandrasiri ta maara satis wunalu uddikata e experience ekath thiyena eka gana 






එළකිරි කොල්ලෙක්;15755014 said:මම ෆිල්ම් හෝල් එකකට මුලින්ම ගියෙත් හැබැයි මේක බලන්න.
පට්ටම ෆිල්ම් එක. ගොං ජෝක් නෑ.
කතාවෙ මුල ඉඳන් අගටම හොඳ flow එකක් තියනව ඒකයි වැදගත්ම දේ.අනික ජයන්ත චන්ද්‍රසිරි මේ චිත්‍ර පටියට නලු නිලියන් තෙරීමේදී යොදා ඇති ප්රයත්නය අගය කල යුතුයි.
ප්‍රධාන නලුවාගේ කුඩා කාලය නිරූපණය කරන පුද්ගලයා සහ ඔහු අතර රූපීයව ගොඩක් සමානතා තියන එකම එක උදාහරණයක්

habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe![]()
habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe![]()

finger eka pennana eka 90s walin thama awe. ae kale iskole giya un dannawa . 1980s wala US film walath man eka dakala thiyenewa
mada agilla pennana eka nan ban 1992 thibba...
eka koitharan parana watina hastha sanyaa kramayakdha ban..![]()


api passe pahala wechcha aya
api passe pahala wechcha aya
![]()