Me chithrapataye uddikata occhara live ragapanna puluwan wenna thawath eka hethuwak thamai uddika kiyanne Issara "Horizon" kiyana Music band eke pradaana Gaayakaya. ithin minihagae aga athulae sangeetha kaaraya hodata innawa. a wagaema mama dakka kohehari dawasak uddika kiyala tibuna magae aramunak tibuna sangeetha kandaayamaka naayakaya wena eka kiyala.
uddika habai kiyala thibba Mr.Jayantha chandrasiri uddikawa film ekata gaththata passelu danne uddika kalin musical group eheka hitiya kiyala.eka danagaththama jayantha chandrasiri ta maara satis wunalu uddikata e experience ekath thiyena eka gana
![]()
හරියට හරි අනික මියුසික් කරන අයගේ චරිත වලට අරන් තිබුනේ ම්යුසික් කරන අයමයි. ඒ නිසා අනිත් ෆිල්ම් වල තියෙන ගොන්පාට් මියුසික් ප්ලෙයර්ස්ලා මේකේ නෑ. උද්දික කොහොමත් හොද අනාගතයක් තියෙන නළුවෙක් එක ප්‍රශ්නයක් මට ඇති උනා ඔකෙස්ට්‍රා එකේ සමීප රූප වලදි අපිට ඒක දැවැන්ත විදියට පේනවා දුර රූප වලදි ඔකෙස්ට්‍රා එක ඒ විදියට පේන්නේ නෑඑළකිරි කොල්ලෙක්;15755014 said:මම ෆිල්ම් හෝල් එකකට මුලින්ම ගියෙත් හැබැයි මේක බලන්න.
පට්ටම ෆිල්ම් එක. ගොං ජෝක් නෑ.
කතාවෙ මුල ඉඳන් අගටම හොඳ flow එකක් තියනව ඒකයි වැදගත්ම දේ.අනික ජයන්ත චන්ද්‍රසිරි මේ චිත්‍ර පටියට නලු නිලියන් තෙරීමේදී යොදා ඇති ප්රයත්නය අගය කල යුතුයි.
ප්‍රධාන නලුවාගේ කුඩා කාලය නිරූපණය කරන පුද්ගලයා සහ ඔහු අතර රූපීයව ගොඩක් සමානතා තියන එකම එක උදාහරණයක්
හරියට නාඩි අල්ලන්න පුළුවන් හැම මිනිහම දිනුම් මචං. මේකෙදිත් එහෙමයි ජයන්ත චන්ද්‍රසිරි හරියටම පේක්ෂකයගේ නාඩි අල්ලනවා.සාර්ථකත්වයට ඒකත් හේතුවක්. මේ ෆිල්ම් එකේදි තටන්ට තමන්වම හමු වෙන්න පුළුවන්.එකකට එකක් සම්බන්ද එකක් පස්සෙ එකක් ගමන්කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල...එකකට එකක් සම්බන්ද නෑති මෙන්න මෙකයි කියන්න හෙතුවක්ද නෑති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල..... යශෝධ කියනකොටම මගේ මුලු සර්වාන්ගයම සසල වෙලා යනව වගේ මට දෑනුන.. එත් එක්කම සිනම ශාලවට එනවිට විවිධ අරමුණු අතරේ සිටි අඩ අඳුරේ හිටපු මා අසල වූ බොහෝ දෙනාගේ මුහුණු එක්වරම කියගත නොහෑකි හෑගුම්බරිතබවකට පත්විය.... මේක වෙන කතාවක් ,කියල කිව්වට මටනම් හිතුනෙ මෙ වෙනකතාව ඈතුලෙ අපි හෑමෝටම අයිති අකුරක් හරි තියනව කියල.... නිර්මාණකරුවන් නිර්මාණ කරමින් වේදනාව ඉගෙනගන්නව අපි ඒ නිර්මාණ විඳිමින් වේදනාව ඉගෙනගන්නව .... මේනිසා වෙන්න ඈති මේ ජීවිතයම කවියක් නොවී ආදරය කියන දියරය හොයන පිපාසයක් බවට ජීවිතය පත්වෙල තියෙන්නෙ..... මේ හෑමදේම අදහාගත නොහෑකි තරම් අයුරින් අපේ සිත්සතන් ගාල්කරතබමින් සමනල සන්ධ්වනිය , ජීවිත සන්ධ්වනියක් බවට පත්කරමින් නිමාවන්නේ විවිධ අරමුණු තුල සිටි මිනිසුන් අදහාගත නොහෑකිතරමේ ජීවන සන්ධ්වනියක අතහරිමින් බව සිනමශාලවෙන් එලියට එනවුන්ගේ මුහුණු මත තිබෙනු දෑක එය මට සතුටට කරුණක් විය . මන්දයත්, රජ කතා , බණ කතා , තේරුමක් නෑති මෙගා, බොලද කතා මෑද හෙම්බත්ව සිටි පිපාසිත ප්රේක්ශකාගාරායට තවත් කල්පයකට අමතක නොවන දියධහරාවක ජීවය දියහෑකි නිර්මාණ කරුවන් තවමත් මේ මහපොලව මත ඉන්නා බෑවිනි..... වෙනත් උනත් ඔබ නෑරඹිය යුතු ඔබේ කතාවයි මේ........
From-smanala sandhwaniya fb fan page
habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe![]()
එකකට එකක් සම්බන්ද එකක් පස්සෙ එකක් ගමන්කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල...එකකට එකක් සම්බන්ද නෑති මෙන්න මෙකයි කියන්න හෙතුවක්ද නෑති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල..... යශෝධ කියනකොටම මගේ මුලු සර්වාන්ගයම සසල වෙලා යනව වගේ මට දෑනුන.. එත් එක්කම සිනම ශාලවට එනවිට විවිධ අරමුණු අතරේ සිටි අඩ අඳුරේ හිටපු මා අසල වූ බොහෝ දෙනාගේ මුහුණු එක්වරම කියගත නොහෑකි හෑගුම්බරිතබවකට පත්විය.... මේක වෙන කතාවක් ,කියල කිව්වට මටනම් හිතුනෙ මෙ වෙනකතාව ඈතුලෙ අපි හෑමෝටම අයිති අකුරක් හරි තියනව කියල.... නිර්මාණකරුවන් නිර්මාණ කරමින් වේදනාව ඉගෙනගන්නව අපි ඒ නිර්මාණ විඳිමින් වේදනාව ඉගෙනගන්නව .... මේනිසා වෙන්න ඈති මේ ජීවිතයම කවියක් නොවී ආදරය කියන දියරය හොයන පිපාසයක් බවට ජීවිතය පත්වෙල තියෙන්නෙ..... මේ හෑමදේම අදහාගත නොහෑකි තරම් අයුරින් අපේ සිත්සතන් ගාල්කරතබමින් සමනල සන්ධ්වනිය , ජීවිත සන්ධ්වනියක් බවට පත්කරමින් නිමාවන්නේ විවිධ අරමුණු තුල සිටි මිනිසුන් අදහාගත නොහෑකිතරමේ ජීවන සන්ධ්වනියක අතහරිමින් බව සිනමශාලවෙන් එලියට එනවුන්ගේ මුහුණු මත තිබෙනු දෑක එය මට සතුටට කරුණක් විය . මන්දයත්, රජ කතා , බණ කතා , තේරුමක් නෑති මෙගා, බොලද කතා මෑද හෙම්බත්ව සිටි පිපාසිත ප්රේක්ශකාගාරායට තවත් කල්පයකට අමතක නොවන දියධහරාවක ජීවය දියහෑකි නිර්මාණ කරුවන් තවමත් මේ මහපොලව මත ඉන්නා බෑවිනි..... වෙනත් උනත් ඔබ නෑරඹිය යුතු ඔබේ කතාවයි මේ........
From-smanala sandhwaniya fb fan page

විභාගය 20 වෙනිදා ඉවර වෙනතුරු සමනල සන්ධවනිය නොබලන්නට තීරනය කලේ සන්ධවනියේ රගන මගේ මිත්‍ර තිස්ස ගුනතිලක කියු කතාවක් නිසාවෙනි.. තිස්ස මට කිව්වේ මේක බැලුවොත් හිත හදාගන්න ගොඩක් අමාරු වෙයි ඒ නිසා විභාගයෙන් පස්සේ බලන්න කියායි.. නමුත් එදා සේම අදද හිතුවක්කාර මගේ හිත මට බල කලේ දැනුදු මම ප්‍රමාද බැවින් ඉක්මනින් එය බැලිය යුතු බවය.. මම සමනල සන්ධවනිය බැලුවෙමි.. සවස 7 සිට ගෙවුනු හැම තත්පරයකම මම තවමත් නිරුත්තරය.. ලිබර්ටි සිනමාහලේ සිට මොරටුවට එන අතරවාරයේ හෙලන හැම ඇහි පිල්ලමකම කන්දුලු බිදුවක් රැදිනි.. සමනල සන්ධවනිය මගේ කතාව නොවේ.. නමුත් එතැන මගේ කතාවේ අන්ශු මාතයක් හෝ නොමැතියයි මම කියන්නේ කොහොමද... ගැහනුන්ගේ මුලු ජිවිතයම ආදරය වන අතර පිරිමින්ගේ ජිවිතයෙන් කොටසකි.. මම එකග නොවෙමි.. ලොවට නොපෙන්වුවද ජීවිතයම ආදරය කරගත් පිරිමි ද නැතුවා නොවේ.. එසේ නොවන්නට අපි වාගීශ ට මෙතරම් ආදරය කරන්නේ නැත.. 21 ක් වසරකට පසුව හමුවු පුන්‍යා ඉදිරියේ අසරන වුනු පසුතැවිල්ල රැදුන වාගීශගේ ඇස් කුමාරි උද්‍යානය සසල කරන්නට ඇත... ඒ සසල බව.. කාශ්ටක කොලඹ ඉන්නා මටද මේ දැනුදු දැනේ.. මට නුවර එලි යන්නට උවමනාවක් ඇත.. මාර්තු 7 වෙනිදා නොවුනද කුමාරි උද්‍යානයේ බන්කුවක් මත ඉදගෙන.. මොහොතකට පුන්‍යා වන්නට මට ඕනෑ වී තිබේ...
මට දැනෙන්නේ තද හුදෙකලාවකි.. විශ්වාස කරන්න මම තවම හඩමි.. මේ දැනුදු හඩමි.. මේ කදුලු වැටෙන්නේ ඇයි දැයි මම නොදනිමි..
ජිවිතය පුදුමාකාරය.. ආදරය දැනෙන්නේ අත්පත්කර ගැනීමට වඩා එහා ගිය ඉසව්වකිනි.. එය අත්හැරීමද...
පුන්‍යා නිවැරදිය... ආදරය යනු.. එකිනෙකට වෙනස් වු එකකට එකක් සම්බන්ද නැති දෙයකටය...
කොතැනකදී කොහොම දැනුනද එය ආදරය ම ය...
සමනල සන්ධවනිය ආමන්ත්‍රණය කලේ සිල්ලර රසිකත්වයකට නොව... පපු කුහරය ඇතුලේ ඇති ලේ ධාතුවටම කිදාබැසගත් සිතිවිලි පරම්පරාවටය..
සන්ධවනිය සුන්දරය.. සමනලයෙකුගේ සන්ධවනිය ඊටත් වඩා සුන්දරය.. මට තවත් කාලාන්තරයක් යනතුරු වාගීශගේ පසුතැවුනු ඇස් අමතක කල නොහැක.. මග තොර යන්නවුන් අතර මම පුන්යාත් වගීශත් සොයනු ඇත...
සමනල සන්ධවනිය වචනයේ පරිසමප්තයෙන්ම සන්ධවනියකි.. ඒ සුන්දරත්වය ආශ්වාස කරන්නට තව තුන් හතර වරක් වත් මම එය නරබමි..
හදවතින්ම මේ සුබ පැතුම එක් කරන්නේ සමනල සන්ධවනියට පන දුන් ඔබ සැමට ය...
සන්ධවනිය ඇතුලත හතර මායිමේ කොහේ හෝ අපි කාගේ කාගේත් ස්වර ප්‍රස්තාරගත වී ඇත..
විනෝශා කිරිවන්දෙනිය
Source : https://www.facebook.com/SamanalaSandhwaniya
meeka siraහරියට හරි අනික මියුසික් කරන අයගේ චරිත වලට අරන් තිබුනේ ම්යුසික් කරන අයමයි. ඒ නිසා අනිත් ෆිල්ම් වල තියෙන ගොන්පාට් මියුසික් ප්ලෙයර්ස්ලා මේකේ නෑ. උද්දික කොහොමත් හොද අනාගතයක් තියෙන නළුවෙක් එක ප්‍රශ්නයක් මට ඇති උනා ඔකෙස්ට්‍රා එකේ සමීප රූප වලදි අපිට ඒක දැවැන්ත විදියට පේනවා දුර රූප වලදි ඔකෙස්ට්‍රා එක ඒ විදියට පේන්නේ නෑ
හරියට නාඩි අල්ලන්න පුළුවන් හැම මිනිහම දිනුම් මචං. මේකෙදිත් එහෙමයි ජයන්ත චන්ද්‍රසිරි හරියටම පේක්ෂකයගේ නාඩි අල්ලනවා.සාර්ථකත්වයට ඒකත් හේතුවක්. මේ ෆිල්ම් එකේදි තටන්ට තමන්වම හමු වෙන්න පුළුවන්.

මේකයි මචං සමීප රූප වලදි අපිට හැගෙනවා ඔකෙස්ට්‍රා එක (සංගීත කණ්ඩායම) 50 ක් විතර ඉන්නවා කියලා සම්පූර්ණ වේදිකාව පෙන්නන කොට ඉන්නේ 10 ක් විතර. මට ඒක ටිකක් අවුලක් වගේ දැනුනා. අපේ රටේ දි නැති උනත් උදා- යානි ගේ මියුසික් වලදී ලොකු ඔකෙස්ට්‍රා එකක් තියෙනවා වයලින් ගහන්නම 15 -20 ක් විතර ඉන්නවා. නමුත් මේකෙන් චිත්‍රපටියට අබමල් රේණුවක හානියක් වෙලා නෑ. එක එකාට හිතෙන විදියනේ බං.patta kathawa...
machan mokakda ubata athi una prashne.mata eka hariyata pahadili na![]()
මේකයි මචං සමීප රූප වලදි අපිට හැගෙනවා ඔකෙස්ට්‍රා එක (සංගීත කණ්ඩායම) 50 ක් විතර ඉන්නවා කියලා සම්පූර්ණ වේදිකාව පෙන්නන කොට ඉන්නේ 10 ක් විතර. මට ඒක ටිකක් අවුලක් වගේ දැනුනා. අපේ රටේ දි නැති උනත් උදා- යානි ගේ මියුසික් වලදී ලොකු ඔකෙස්ට්‍රා එකක් තියෙනවා වයලින් ගහන්නම 15 -20 ක් විතර ඉන්නවා. නමුත් මේකෙන් චිත්‍රපටියට අබමල් රේණුවක හානියක් වෙලා නෑ. එක එකාට හිතෙන විදියනේ බං.






aha uba kiyana eka mata dan meter una...
mata kattiya dui wage nan danune na.habai close up wala pennapu wishalathwema wide shot ekakata yanakota thibune na kiyala matath tikak theruna wage....
samaharawita mata ehema danenna aththeth uba kiyana hethuwama nisa wenna athi
![]()

මමත් බැළුවා. මගේ අත්දැකීම වෙනස් කියාගන්න පුළුවන් උනත් තියාගන්න බැරි උනා. නමුත් ඒ අතීතය ඉකිගසා හඩන එකක්. මැදියම් රැ අදටත් හිත ඉගිලෙනවා.http://www.elakiri.com/forum/showthread.php?t=1582557
mata meeka hamba una machan..elakiriyema thread ekak...
bodime ayiya![]()
ලෙඩ්ඩු ඉන්නවා බං.ඕවා ගනන් ගන්න එපාekek mage rep kapala
mata hari hina
ලෙඩ්ඩු ඉන්නවා බං.ඕවා ගනන් ගන්න එපා
