samanala sandhawaniya (Butterfly Symphony)

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
timthumb+(2).jpg

:lol::lol:oya therila thiyenne ubatath gonata wage:lol::lol:
 

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
patta aathal oi... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

අඩෝ මේ යශෝධගේ තරුණ කාලෙට රගපාන කෙල්ලත් යශෝධවගේමයි නේද බන්.. කොහෙන් මෙච්චරම සමාන උන් හෙව්වද මන්ද???

sirawatama ban:lol::lol::rofl::rofl:
 
Last edited:

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
ane manda ban. kanna deela pumbala makeup karala nuke karala gannathi ehenam

jagath-450-1.jpg


mehema karapu ayiyala inna rate owa monaada:sorry::sorry:

yako meka nan thawa saadaranai bota anduranna amarui kiwwa nan.mokada meke godak wenas karala nisa makeup eken.eth yako mata thawama hithaganna baha pubudu chathuranga wa anduraganna baha kiwwama.Jayantha chandrasiri dannawa nan monawa karaganeeda danne naha:lol:
 

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    එහෙම කියන්න බෑ බං මම පුරුද්දක් විදියට ටෙලි බලන්නේ නෑ.ඒ උනාට උද්දික විවිධ චරිත රගපානවා දැකලා තියෙනවා. මම ටෙලිය මොකක්ද කියලා දන්නේ නෑ මිනිහා රගපෑවා ත්‍රීවිල් කොල්ලෙකුගේ චරිතයක්. හොදට රගපෑවා.හොද නළුවො බිහිවෙන්න හොද අධ්‍යක්ෂවරු ඉන්න ඕන.ඒක හරියට ‍හොද වටින මැණිකක් හොද ඔප දමන්නෙකුට ලැබෙන්න ඕන නැත්නම් මැණිකේ වටිනාකම නැතිවනවා වගේ දෙයක්. මේක උද්දිකට හොද අවස්ථාවක් හැරවුම් ලක්ෂයක් දිනිහා ඒකෙන් ප්‍රායෝජන අරන් තියෙනවා.


    Me chithrapataye uddikata occhara live ragapanna puluwan wenna thawath eka hethuwak thamai uddika kiyanne Issara "Horizon" kiyana Music band eke pradaana Gaayakaya. ithin minihagae aga athulae sangeetha kaaraya hodata innawa. a wagaema mama dakka kohehari dawasak uddika kiyala tibuna magae aramunak tibuna sangeetha kandaayamaka naayakaya wena eka kiyala :D.
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    Me chithrapataye uddikata occhara live ragapanna puluwan wenna thawath eka hethuwak thamai uddika kiyanne Issara "Horizon" kiyana Music band eke pradaana Gaayakaya. ithin minihagae aga athulae sangeetha kaaraya hodata innawa. a wagaema mama dakka kohehari dawasak uddika kiyala tibuna magae aramunak tibuna sangeetha kandaayamaka naayakaya wena eka kiyala :D.

    :yes::yes: uddika habai kiyala thibba Mr.Jayantha chandrasiri uddikawa film ekata gaththata passelu danne uddika kalin musical group eheka hitiya kiyala.eka danagaththama jayantha chandrasiri ta maara satis wunalu uddikata e experience ekath thiyena eka gana :)
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මම ෆිල්ම් හෝල් එකකට මුලින්ම ගියෙත් හැබැයි මේක බලන්න.:P
    පට්ටම ෆිල්ම් එක. ගොං ජෝක් නෑ. :cool:
    කතාවෙ මුල ඉඳන් අගටම හොඳ flow එකක් තියනව ඒකයි වැදගත්ම දේ.අනික ජයන්ත චන්ද්‍රසිරි මේ චිත්‍ර පටියට නලු නිලියන් තෙරීමේදී යොදා ඇති ප්‍රයත්නය අගය කල යුතුයි.:D:D:yes:
    ප්‍රධාන නලුවාගේ කුඩා කාලය නිරූපණය කරන පුද්ගලයා සහ ඔහු අතර රූපීයව ගොඩක් සමානතා තියන එකම එක උදාහරණයක්:confused:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    එළකිරි කොල්ලෙක්;15755014 said:
    මම ෆිල්ම් හෝල් එකකට මුලින්ම ගියෙත් හැබැයි මේක බලන්න.:P
    පට්ටම ෆිල්ම් එක. ගොං ජෝක් නෑ. :cool:
    කතාවෙ මුල ඉඳන් අගටම හොඳ flow එකක් තියනව ඒකයි වැදගත්ම දේ.අනික ජයන්ත චන්ද්‍රසිරි මේ චිත්‍ර පටියට නලු නිලියන් තෙරීමේදී යොදා ඇති ප්‍රයත්නය අගය කල යුතුයි.:D:D:yes:
    ප්‍රධාන නලුවාගේ කුඩා කාලය නිරූපණය කරන පුද්ගලයා සහ ඔහු අතර රූපීයව ගොඩක් සමානතා තියන එකම එක උදාහරණයක්:confused:

    අනිවා..මේකේ එක චරිතයක්වත් රගපෑමක් කියල අපිට හිතෙන්නේ නෑ...
    පට්ට ප්‍රොෆෙශනල්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe :D
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe :D

    finger eka pennana eka 90s walin thama awe. ae kale iskole giya un dannawa . 1980s wala US film walath man eka dakala thiyenewa
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    habai "aathal" saha mada agilla pennana eka 1992 thibbada kiyala awul. film eke 1992 kiyala dapu wwele idan mama hamathanama bala bala hitiye samakaaliina ewa thiyanawada kiyala. thappa wala poster tikath irala daala thibbe :D

    mada agilla pennana eka nan ban 1992 thibba...
    eka koitharan parana watina hastha sanyaa kramayakdha ban.. ;)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සමනල වචනය වැරදි තැන්වලට අපේ එවුන් use කරන නිසා මට දැන් ඒ වචනය දැක්ක ගමන් වෙන Idea එකක් ඔළුවට එන්නේ
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    :D:D:D api passe pahala wechcha aya:yes:

    ammo uba hithuwada mama hena naki porak kiyala..mamath podi ekek ban.a unata mama parana films wala dakala thiyanawada oya mada agille scene eka..eka nisa 1992 adala nathi kathawak kiyala hithanna ba..anika a wage podi podi dewal nirmanaya lassana karanna yodagaththa kiyala waaradakuth nahane ban
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    එකකට එකක් සම්බන්ද එකක් පස්සෙ එකක් ගමන්කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල...එකකට එකක් සම්බන්ද නෑති මෙන්න මෙකයි කියන්න හෙතුවක්ද නෑති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල..... යශෝධ කියනකොටම මගේ මුලු සර්වාන්ගයම සසල වෙලා යනව වගේ මට දෑනුන.. එත් එක්කම සිනම ශාලවට එනවිට විවිධ අරමුණු අතරේ සිටි අඩ අඳුරේ හිටපු මා අසල වූ බොහෝ දෙනාගේ මුහුණු එක්වරම කියගත නොහෑකි හෑගුම්බරිතබවකට පත්විය.... මේක වෙන කතාවක් ,කියල කිව්වට මටනම් හිතුනෙ මෙ වෙනකතාව ඈතුලෙ අපි හෑමෝටම අයිති අකුරක් හරි තියනව කියල.... නිර්මාණකරුවන් නිර්මාණ කරමින් වේදනාව ඉගෙනගන්නව අපි ඒ නිර්මාණ විඳිමින් වේදනාව ඉගෙනගන්නව .... මේනිසා වෙන්න ඈති මේ ජීවිතයම කවියක් නොවී ආදරය කියන දියරය හොයන පිපාසයක් බවට ජීවිතය පත්වෙල තියෙන්නෙ..... මේ හෑමදේම අදහාගත නොහෑකි තරම් අයුරින් අපේ සිත්සතන් ගාල්කරතබමින් සමනල සන්ධ්වනිය , ජීවිත සන්ධ්වනියක් බවට පත්කරමින් නිමාවන්නේ විවිධ අරමුණු තුල සිටි මිනිසුන් අදහාගත නොහෑකිතරමේ ජීවන සන්ධ්වනියක අතහරිමින් බව සිනමශාලවෙන් එලියට එනවුන්ගේ මුහුණු මත තිබෙනු දෑක එය මට සතුටට කරුණක් විය . මන්දයත්, රජ කතා , බණ කතා , තේරුමක් නෑති මෙගා, බොලද කතා මෑද හෙම්බත්ව සිටි පිපාසිත ප්‍රේක්ශකාගාරායට තවත් කල්පයකට අමතක නොවන දියධහරාවක ජීවය දියහෑකි නිර්මාණ කරුවන් තවමත් මේ මහපොලව මත ඉන්නා බෑවිනි..... වෙනත් උනත් ඔබ නෑරඹිය යුතු ඔබේ කතාවයි මේ........

    From-smanala sandhwaniya fb fan page
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    විභාගය 20 වෙනිදා ඉවර වෙනතුරු සමනල සන්ධවනිය නොබලන්නට තීරනය කලේ සන්ධවනියේ රගන මගේ මිත්‍ර තිස්ස ගුනතිලක කියු කතාවක් නිසාවෙනි.. තිස්ස මට කිව්වේ මේක බැලුවොත් හිත හදාගන්න ගොඩක් අමාරු වෙයි ඒ නිසා විභාගයෙන් පස්සේ බලන්න කියායි.. නමුත් එදා සේම අදද හිතුවක්කාර මගේ හිත මට බල කලේ දැනුදු මම ප්‍රමාද බැවින් ඉක්මනින් එය බැලිය යුතු බවය.. මම සමනල සන්ධවනිය බැලුවෙමි.. සවස 7 සිට ගෙවුනු හැම තත්පරයකම මම තවමත් නිරුත්තරය.. ලිබර්ටි සිනමාහලේ සිට මොරටුවට එන අතරවාරයේ හෙලන හැම ඇහි පිල්ලමකම කන්දුලු බිදුවක් රැදිනි.. සමනල සන්ධවනිය මගේ කතාව නොවේ.. නමුත් එතැන මගේ කතාවේ අන්ශු මාතයක් හෝ නොමැතියයි මම කියන්නේ කොහොමද... ගැහනුන්ගේ මුලු ජිවිතයම ආදරය වන අතර පිරිමින්ගේ ජිවිතයෙන් කොටසකි.. මම එකග නොවෙමි.. ලොවට නොපෙන්වුවද ජීවිතයම ආදරය කරගත් පිරිමි ද නැතුවා නොවේ.. එසේ නොවන්නට අපි වාගීශ ට මෙතරම් ආදරය කරන්නේ නැත.. 21 ක් වසරකට පසුව හමුවු පුන්යා ඉදිරියේ අසරන වුනු පසුතැවිල්ල රැදුන වාගීශගේ ඇස් කුමාරි උද්යානය සසල කරන්නට ඇත... ඒ සසල බව.. කාශ්ටක කොලඹ ඉන්නා මටද මේ දැනුදු දැනේ.. මට නුවර එලි යන්නට උවමනාවක් ඇත.. මාර්තු 7 වෙනිදා නොවුනද කුමාරි උද්යානයේ බන්කුවක් මත ඉදගෙන.. මොහොතකට පුන්යා වන්නට මට ඕනෑ වී තිබේ...
    මට දැනෙන්නේ තද හුදෙකලාවකි.. විශ්වාස කරන්න මම තවම හඩමි.. මේ දැනුදු හඩමි.. මේ කදුලු වැටෙන්නේ ඇයි දැයි මම නොදනිමි..

    ජිවිතය පුදුමාකාරය.. ආදරය දැනෙන්නේ අත්පත්කර ගැනීමට වඩා එහා ගිය ඉසව්වකිනි.. එය අත්හැරීමද...

    පුන්යා නිවැරදිය... ආදරය යනු.. එකිනෙකට වෙනස් වු එකකට එකක් සම්බන්ද නැති දෙයකටය...

    කොතැනකදී කොහොම දැනුනද එය ආදරය ම ය...

    සමනල සන්ධවනිය ආමන්ත්‍රණය කලේ සිල්ලර රසිකත්වයකට නොව... පපු කුහරය ඇතුලේ ඇති ලේ ධාතුවටම කිදාබැසගත් සිතිවිලි පරම්පරාවටය..

    සන්ධවනිය සුන්දරය.. සමනලයෙකුගේ සන්ධවනිය ඊටත් වඩා සුන්දරය.. මට තවත් කාලාන්තරයක් යනතුරු වාගීශගේ පසුතැවුනු ඇස් අමතක කල නොහැක.. මග තොර යන්නවුන් අතර මම පුන්යාත් වගීශත් සොයනු ඇත...

    සමනල සන්ධවනිය වචනයේ පරිසමප්තයෙන්ම සන්ධවනියකි.. ඒ සුන්දරත්වය ආශ්වාස කරන්නට තව තුන් හතර වරක් වත් මම එය නරබමි..

    හදවතින්ම මේ සුබ පැතුම එක් කරන්නේ සමනල සන්ධවනියට පන දුන් ඔබ සැමට ය...

    සන්ධවනිය ඇතුලත හතර මායිමේ කොහේ හෝ අපි කාගේ කාගේත් ස්වර ප්‍රස්තාරගත වී ඇත..

    විනෝශා කිරිවන්දෙනිය


    Source : https://www.facebook.com/SamanalaSandhwaniya