ŦĦĔ ƦȆƉǾӾ;15798396 said:එකගයි
හැබැයි ප්‍රධාන නළුවන්ගේ රංගනය නං උපරිමයි
ඒත් ජයන්ත චන්ද්‍රසිරිගෙන් මං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
ප්‍රධාන නළුවන්ගේ hmm.... පුබුදු ගේ acting නම් සිරා පොඩි කාලේ වගේම ලොකු උනාට පස්සෙත් අනිත් අයගේ නම් average. වගීෂ පොඩි එකට රග පාන එකා අවුරුදු 16යි කියන්න පුලුවන්ද බන්. ඌ අවුරුදු 20 ගානක එකෙක් shave කරලා කියලා තේරෙනවා. man ගේ යාලුවෝ නම් ඒ වයසේ කියලා කියන්න පුළුවන්.







