samanala sandhawaniya (Butterfly Symphony)

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ŦĦĔ ƦȆƉǾӾ;15798396 said:
    එකගයි
    හැබැයි ප්‍රධාන නළුවන්ගේ රංගනය නං උපරිමයි
    ඒත් ජයන්ත චන්ද්‍රසිරිගෙන් මං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා

    ප්‍රධාන නළුවන්ගේ hmm.... පුබුදු ගේ acting නම් සිරා පොඩි කාලේ වගේම ලොකු උනාට පස්සෙත් අනිත් අයගේ නම් average. වගීෂ පොඩි එකට රග පාන එකා අවුරුදු 16යි කියන්න පුලුවන්ද බන්. ඌ අවුරුදු 20 ගානක එකෙක් shave කරලා කියලා තේරෙනවා. man ගේ යාලුවෝ නම් ඒ වයසේ කියලා කියන්න පුළුවන්.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    me film eke audio mixing kale mama. (නම නම් දාන්නෙ Film එක ඉවර උනාට පස්සෙ):P
    Audio Tracks karapu Sarangawath mathak karanna one.. DTS MIX india ne kohomath karanne... Darshana aiyage music nisa film eka 1st class.
    Nobalapu aya innawa nam ikmanata balanna. honda music film ekak..;)
     
    Last edited:
    • Like
    Reactions: cybershot
    Sep 1, 2009
    2,359
    215
    0
    ප්‍රධාන නළුවන්ගේ hmm.... පුබුදු ගේ acting නම් සිරා පොඩි කාලේ වගේම ලොකු උනාට පස්සෙත් අනිත් අයගේ නම් average. වගීෂ පොඩි එකට රග පාන එකා අවුරුදු 16යි කියන්න පුලුවන්ද බන්. ඌ අවුරුදු 20 ගානක එකෙක් shave කරලා කියලා තේරෙනවා. man ගේ යාලුවෝ නම් ඒ වයසේ කියලා කියන්න පුළුවන්.

    නෑ මචං මන් කියන්න උත්සාහ කලේ අතිරේක ශිල්පීන් (අර audience එකේ ඉන්න උන් ,park ඒකෙ උන් ) උබ කිව්වා වාගේ ඔලුව වන වන නිකන් කොමිටල් උනා බන් .... ඒ වගේ දේවල් අත ඇරලා නිකන් කතා තේමාවට විතරක් මුල්තැන දෙනවා නං චිත්‍රපටි ඕන නැ,script එක කියවල නිකන් ඉන්න පුළුවන් නෙ...
    හැබැයි අර උද්දික,සූර්යා හොදට act කලා කියල මට හිතෙනවා..සූර්ය කියන එකාගේ පළමු රගපෑමලු මේක ..එහෙම බලද්දී උගේ acting උපරිමයි මට නං
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ŦĦĔ ƦȆƉǾӾ;15798580 said:
    නෑ මචං මන් කියන්න උත්සාහ කලේ අතිරේක ශිල්පීන් (අර audience එකේ ඉන්න උන් ,park ඒකෙ උන් ) උබ කිව්වා වාගේ ඔලුව වන වන නිකන් කොමිටල් උනා බන් .... ඒ වගේ දේවල් අත ඇරලා නිකන් කතා තේමාවට විතරක් මුල්තැන දෙනවා නං චිත්‍රපටි ඕන නැ,script එක කියවල නිකන් ඉන්න පුළුවන් නෙ...
    හැබැයි අර උද්දික,සූර්යා හොදට act කලා කියල මට හිතෙනවා..සූර්ය කියන එකාගේ පළමු රගපෑමලු මේක ..එහෙම බලද්දී උගේ acting උපරිමයි මට නං
    සූර්යා ela kolla.. porata hondata sing karannath puluwan. pora sing karapu sinduwakuth thiyenawa.:yes:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    me film eke audio mixing kale mama. (නම නම් දාන්නෙ Film එක ඉවර උනාට පස්සෙ):P
    Audio Tracks karapu Sarangawath mathak karanna one.. DTS MIX india ne kohomath karanne... Darshana aiyage music nisa film eka 1st class.
    Nobalapu aya innawa nam ikmanata balanna. honda music film ekak..;)

    machan mixing patta.hodatama wade wela thiyanawa kiyala mage thiyana podi music danumata therenawa..loku dewal nan danne na..habai music gana podiyata dannawa..ewath ekka hithuwaama nan music wala hama deema film eke sirawatama thiiyanawa..mixing gana ithin katha karanna deyak na supirima thamai..
    patta machan
    rep added machan...
    thawath mee wage hoda nirmaana walata join wela apita sira wada tikak pennapan
     
    • Like
    Reactions: janakacd

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    me film eke audio mixing kale mama. (නම නම් දාන්නෙ Film එක ඉවර උනාට පස්සෙ):P
    Audio Tracks karapu Sarangawath mathak karanna one.. DTS MIX india ne kohomath karanne... Darshana aiyage music nisa film eka 1st class.
    Nobalapu aya innawa nam ikmanata balanna. honda music film ekak..;)

    ado mixing patta machan :D good luck
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    sinduva thram film eka qulity naha. mita vada deyak karanna puluvan kama thibuna. jayanth chandrasirita. aththtama mita vada hoda kathavak balporoththuven thamayi balanna giye.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mata nan ehema chater kamak penune naha ban :rolleyes: :dull: :confused:

    mul tika hodai machan antima tikath hodai..mul tikai antima tikai sambanda kerena widiha hari madi..eka paratama aruu lokkek wela sindu kiyanawane ban...ethendi tama wade del wenne..:rolleyes::rolleyes: iskole yana kale ara kellek uge passen ena scene eka ehema tawa wadi kerela,ekith loku unama pennala...tikak welawa gattanam kamak na film eka madi wage ban..:cool::cool:
     
    habai machan ehema karama wade diga wenawa.ethakota machan minissunta epa wenna puluwan..machan mama igana ganneth film paththen thamai.mata thiyana podi danume hatiyata mee krame hodai..mokada patan ganneth miniha loku dial ekak wage pennala..eka paratama flash back ekak pennala aye kathawe api mulin dakka lokkawa pennanawa.

    .habai ubata eka parata podi kale idala lokkek wenakan apu eka daraganna bari une, ubata amathaka una mulin me lokkawama pennuwa kiyala..anna eka ubata amathaka une uba bokken podi kale eka balapu nisa

    ithin hithapan balana ekaata eka amathaka wenna tharan api kathawe gilila hitiya neda..ithin eka thamai saarthakathwaya kiyanne
     
    attema kiyanawanam kathawa man hituwata wada chater hall ekakata gihin baluwe mama aurudu 5ta witara pase....:frown::frown:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    .මේක බැලුවෙනැත්තන් වෙන මොනව බැලුවත් වැඩක් නෑ කියලා තමයි මට නන් හිතෙන්නේ