Buddagame mokadda bn samantha chakka walesu kiyannegalaxy ekakda? Buduhamduruwo kiyana ewa eheta ahenawalu ne.kohomada ban e galaxy eke ayata ahenne bawana karanakotada?
වැඩිය හිතන්න එපා බන්...
උඹල හිතනව වැඩියි.

man hituwa wena galaxy wala minisuntath ahenawa kiyala.Hitanne nethuwa kohomadaman hituwa wena galaxy wala minisuntath ahenawa kiyala.
උන්ට ප්‍රශ්නයක් තියෙනවනම් උන් complaint කරයි. උඹ වැඩිය කළබල වෙන්න එපා.
මේ තියෙන්නෙ තේරුම
සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා
හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
මෙහි පැමිනෙත්වා.
ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
මේ එයට සුදුසු කාලයයි
Ehema be ehema sound yawanne kohomada kiyala denaganna one
පනික්කියගෙ පිලිකන්නෙ ඉදන් දංකුඩ ගාලින එකා කියන බොරු. සමන්ත බද්දගෙ බනද කොහොමද.
චක්‍රාවාටය කියන්නෙත් ගැලැක්සියම තමයි.Etakota abitha chakrawata kiyanne koheda.eheth inne deviyo witarada![]()
පනික්කියගෙ පිලිකන්නෙ ඉදන් දංකුඩ ගාලින එකා කියන බොරු. සමන්ත බද්දගෙ බනද කොහොමද.
චක්‍රාවාටය කියන්නෙත් ගැලැක්සියම තමයි.
දිනක් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේ හමුවී, ස්වාමීනී, ඔබ වහන්සේට මේ විශ්වය තුළ කොයිතරම් සත්වයන් සමග සෘධියෙන් සම්බන්ධ විය හැක්කේ දැයි විචාරන්නාහ. කීපවිටක් ආනන්ද තෙරුන් මේ ප්‍රශ්නය විචාලත් ඊට පිළිතුරක් නොලැබිණ. තුන් වැනි වරදි උන්වහන්සේ, පින්වත් ආනන්දය, මේ සූර්යයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද, මේ චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද ඒ පරාසය චූලනිකා ලෝක ධාතුවය. එහි සත්වයන් උපදින තල තිස් එකකි. ඒ වනාහි මනුෂ්‍ය ලෝකයය, සතර අපායය, දිව්‍ය ලෝක සයක්ය, රූපාවචර බ්‍රහ්ම ලෝක සොළොසක්ය, අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරක්ය වශයෙනි.
ආනන්ද, මේ චූලනිකා ලෝක ධාතුව දහස් ගුණයෙන් වැඩි කළ විට සූර්යයෝ දහසක් වේ, චන්ද්‍රයෝ දහසක් වේ. මනුෂ්‍ය ලෝක දහසක් වේ. සතර අපායන් හාරදහසක් වේ. දිව්‍ය ලෝක හය දහසක් වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය දහසක් වේ. අරූපාවචර බ්‍රහ්ම ලෝක හාරදහසක් වේ. මේ වනාහි සහශ්‍රීලෝක ධාතුව වේ.
මේ සහශ්‍රී ලෝක ධාතුවෙන් දස දහසේ ගුණය ද්වි සහශ්‍රී ලෝක ධාතුව වේ. ද්වි සහශ්‍රී ලෝක ධාතුව තවත් දස දහස් ගුණයකින් වැඩිවූ විට ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව වේ.
පෘථග්ජන මනසක් තිබුණු ආනන්ද තෙරුන් පුදුම එළැඹූහ.
ආනන්ද, මේ සහශ්‍රී ලෝක ධාතුව යැයි, වදාළ ද්වි සහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ, ත්‍රීසහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ සියලු ලෝක ධාතුන්හි සිටින සත්වයන් සමග ලොවුතුරු බුදුවරයකුට කැමැති ආකාරයට සෘර්ධියෙන් සම්බන්ධ විය හැකියේය.
http://sithugenawathana.blogspot.com/2017/11/?m=1කොහෙද මචන් මේක තිබ්බෙ?