Samapth Bank / Seylan bank Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Samapth Bank / Seylan bank මේක දෙක ගොඩක් හොදයි කියනවා සමහරු උබලා මේවා Use කරනවා ද ?

    LOLC / Pan Asia Bank අරන් අනාත වෙලා ඉන්නේ මම උන්ගේ කිසි Support එකක් නැහැ බෝල පාස් කර කර ඉන්නවා වැඩේ කරලා දෙන්නේ නැතුව මාස ගානක් දැන්

    Sampath එකයි Pan Asia Bank එකයි එකම අයිතිකරු ගේ නේද ?
    https://en.wikipedia.org/wiki/Pan_Asia_Bank
    https://en.wikipedia.org/wiki/Sampath_Bank

    Seylan bank එක අයිති LOLC එකට ද ?
    https://en.wikipedia.org/wiki/Seylan_Bank
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,733

    PAN ASIA eke inne kalin SAMPATH eke hitapu managementa eka dammikata aithi (vadi % eka)
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,164
    6,698
    113
    business karanwa nam HNB,COM, SAMPATH 3n ekak thama.. kauruth wediya ahala nethi pan asia wage banks walata salli dannath hithen ne e wage account ekak dakiddi
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    business karanwa nam HNB,COM, SAMPATH 3n ekak thama.. kauruth wediya ahala nethi pan asia wage banks walata salli dannath hithen ne wage account ekak dakiddi
    ඔව් බන් ඒ 3 මට කාඩ් දෙන්න බෑ කිව්වා නේ ඒ නිසා Pan එකෙන් ගත්තා, මේ යක්කුගේ Service එකනම් පට්ටම අවුල් දැන් වෙන එකකින් එකක් ගන්න හදන්නේ.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    ඉස්සර කොතලාවල ඉන්න කාලේ නං බිස්නස් කරපු අයට සෙලාන් එක හොදයි කිව්වා.

    දැන් නං විස්තර දන්නේ නැහැනේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Uba rent ekata neda inne?eka loku hethuwak wenna athi ubawa rejected kireema.
    එක අවුලක් වෙන්නේ තනි පුද්ගල ඒවාට බන් , Pvt Ltd වලට අවුලක් ම නෑ මම Pvt Ltd ගත්තේ කුලියට ඉන්න නිසා තමා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    සම්පත් එකක් තියෙනවා මම වහලා දාන්න ඉන්නේ තනි බැංකුවක් යටතට ගන්න ඔන හැම එකක්ම
     
    • Like
    Reactions: Nadun26

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සම්පත් එකක් තියෙනවා මම වහලා දාන්න ඉන්නේ තනි බැංකුවක් යටතට ගන්න ඔන හැම එකක්ම
    dont-put-all-your-eggs-in-one-basket.png
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    Seylan bank , worst bank ever , okun ekka kisima ganudenuwak karannepa kisima responsibility ekk na
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Seylan එකෙ ඩෙබිට් කාඩ් එක කල් ඉකුත් වෙද්දි ගෙදරට එන එක විතරයි හොදකට කියලා තියෙන්නෙ. වෙන විශේෂයක් නම් නෑ. සම්පත් නම් ගොඩක් හොදයි. හැබැයි හැමතැනම බ්‍රාන්ච් නෑ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Samapth Bank / Seylan bank මේක දෙක ගොඩක් හොදයි කියනවා සමහරු උබලා මේවා Use කරනවා ද ?

    LOLC / Pan Asia Bank අරන් අනාත වෙලා ඉන්නේ මම උන්ගේ කිසි Support එකක් නැහැ බෝල පාස් කර කර ඉන්නවා වැඩේ කරලා දෙන්නේ නැතුව මාස ගානක් දැන්

    Sampath එකයි Pan Asia Bank එකයි එකම අයිතිකරු ගේ නේද ?
    https://en.wikipedia.org/wiki/Pan_Asia_Bank
    https://en.wikipedia.org/wiki/Sampath_Bank

    Seylan bank එක අයිති LOLC එකට ද ?
    https://en.wikipedia.org/wiki/Seylan_Bank
    ඔය ටිකෙන් හොඳම Sampath. තව HNB, Commercial. උබේ personal අකමැති කම් තිබ්බට ලංකාවේ හොඳම banks ටික ඕවා Customer service and financial strength දෙකම අතින්.