Samasung A10 Vietanam අරන් වෙච්ච දේ...

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Samasung A10 Vietanam අරන් වෙච්ච දේ...

    https://www.youtube.com/watch?v=_DxHOcEoZts

    අරන් සතියයි. ඩිස්ප්ලේ පේන්නෑ සුදු වෙලා යනවා... ගන්න එපා මේක කුණු පෝන් එකක්'....අපරාදේ මගෙ සල්ලි , වොරන්ටි යැව්වා තාම ආවේ නෑ...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    You bought on-line? In Vietnamese & Cambodian markets you get duplicate phones. I bought an iPhone 6 for $25.00 from Cambodia, a long time ago- it looks and works like an iPhone - however some functions are only limited to icons.
    But my son used it for an year.. Thereafter the battery didn't hold charge. But the phone didn't fail.:rolleyes:
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මාතර ඉන්දික පෝන් ෂොප් එකෙන් ගත්තෙ. වොරන්ටි යැව්වා තාම නෑ... කම්පැණි වොරන්ටි කියලා තමයි කිව්වේ
    එහෙන් වොරන්ටි යවලා තියෙන්නෙ The Phone company international එකට... අරන් දවස් 7යි වෙන්නෙ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාතර ඉන්දික පෝන් ෂොප් එකෙන් ගත්තෙ. වොරන්ටි යැව්වා තාම නෑ... කම්පැණි වොරන්ටි කියලා තමයි කිව්වේ
    එහෙන් වොරන්ටි යවලා තියෙන්නෙ The Phone company international එකට... අරන් දවස් 7යි වෙන්නෙ

    kohomada country eka hoyaganne
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    මාතර ඉන්දික පෝන් ෂොප් එකෙන් ගත්තෙ. වොරන්ටි යැව්වා තාම නෑ... කම්පැණි වොරන්ටි කියලා තමයි කිව්වේ
    එහෙන් වොරන්ටි යවලා තියෙන්නෙ The Phone company international එකට... අරන් දවස් 7යි වෙන්නෙ

    phone to phone illapan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාතර ඉන්දික පෝන් ෂොප් එකෙන් ගත්තෙ. වොරන්ටි යැව්වා තාම නෑ... කම්පැණි වොරන්ටි කියලා තමයි කිව්වේ
    එහෙන් වොරන්ටි යවලා තියෙන්නෙ The Phone company international එකට... අරන් දවස් 7යි වෙන්නෙ

    seems repelica
    aparade ube salli bro....

    phone shop karayat waradiy quality nati badu wikunanawa...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    ayi ban phone ekak gaddi oya wage shops walin ganne? Rs. 500 labayi kiyala gaddi ohoma wenawa.

    replica ekak hari bala fake ekak hari wenna athi.
    agent softlogic neda? umba oka samsung site ekwath baluwe nadda ganna kalin?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    https://www.youtube.com/watch?v=_DxHOcEoZts

    අරන් සතියයි. ඩිස්ප්ලේ පේන්නෑ සුදු වෙලා යනවා... ගන්න එපා මේක කුණු පෝන් එකක්'....අපරාදේ මගෙ සල්ලි , වොරන්ටි යැව්වා තාම ආවේ නෑ...
    Ekane kiyanne ponnayo wediyen deela iPhone ekak ganin kiyala- honda wede thota :P