දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි අඩුකරලා phone හදවගෙන තියෙන්නෙ..ලන්කාවට විතරක් නෙමෙයි..ඉන්දියාව..පකිස්තානය ..බන්ගලාදේශය..හැම රටකම එහෙමයි..නියම ජෙනුයින්
සැම්සුන් එකක් ඕනිනම් මිඩ්ල් ඊස්ට් හරි යුරෝප් හරි රටකින් ගන්න වෙනවා...මේක විස්වාස නැත්තම් මැද පෙරදිග රටකින් ගෙනාපු සැම්සුන් එකක් එක්ක කම්පෙයා කරලා බලන්න..වෙනස තේරෙයි..