Same field eke job karana spouse la innavada?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    Kohomada experience ubalage.. Life eke competition gathiyakda thiyenne? Same field eke kenekva partner vidihata choose karana eka gena mokada hithenne?
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඔව් සැහෙන්න හොදයි දෙන්නට දෙන්න field එකේ තියෙන දේවල් දන්නවා . අනිත් එකා ගෙ busy එක තේරුම් ගන්න පුළුවන්. පොඩි උන් වගේ competition මගුල් නැ . හැබැයි එකෙක් ට වඩා අනිත් එකා position high කියල ලොකු සීන් දාන්නේ නැ

    අනිත් එකා ව තේරුම් අරගෙන ඉන්න පුළුවන් නම් වැඩේ හොදයි
     
    • Like
    Reactions: Poththa and acryan

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    Same field patta lesi ehema una eka nam. Habai hora magul karagannat itin baha mokwt kala gaman kelinma mattu wenawa 😂
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Api dennama Teaching karanne, ehema loku competition ekak kiyala na, mama Web Design freelance wada ehema karanawa, dennage kawuruwath tution karanne na, dennath ekkama lamay balagannawa, me dawaswala nam wiyadama saray... Salli thibunoth honday wadipura thaman athe, Wife tikak wiyadam karanna akamathi.