Accounting Field Salaries

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    5,230
    1,158
    113
    29
    Sydney
    මම 2006 වගේ CA F1 දෙපාරක් ලීව.දෙපාරම විශයන් 4 ම ෆේල්. ආසාවට එකක් පාස් උන්නෑ. ඊට පස්සෙ මට විභාග එපාම වෙලා ගියා. 😁
    Accounts field එකේ ලoකාවෙ සැලරි ඔච්චර අඩුයි නම් දන්න එකෙක්ට ඔය පැත්තට යොමු කරන්න හොඳ නෑ. ඉගෙන ගන්න වෙන මහන්සියටයි, වැඩ කරන්න වෙන මහන්සියටයි සාපේක්ෂව , ටව්මෙ වඩේ විකුණලා ඊට වැඩිය හොයන්න පුලුවන්
    ow bn salaryth nah..wena ratakata migrate wennath bn ..maha saapayak meh field eka..aparade IT hari wena mokakhari technical field ekak karanna thibbe..aparade Commerce kale :(
     
    • Like
    Reactions: tas

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,448
    679
    113
    ow bn salaryth nah..wena ratakata migrate wennath bn ..maha saapayak meh field eka..aparade IT hari wena mokakhari technical field ekak karanna thibbe..aparade Commerce kale :(
    Sirawata wedakma nethi field ekak:(
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    5,230
    1,158
    113
    29
    Sydney
    Accounting field eken shift wenna puluwan thawa supplementary field monaada thiyenne? danna widihata risk management wage yanna puluwan thawa monaada :unsure:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    3,928
    1,764
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ accountant ලා ඉන්නවා 45,000 ඉදන් 350,000 විතර වෙනකන්
    150,000 - 350,000 කියන්නේ පඩිය, allowance + car පෙට්රෝල් එක්ක
    ඕක ඔහොම හොයන්න බැහැ.....
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,621
    2,002
    113
    සිංහලේ
    ACCA bn thiyenne mata...4 years wage experience.... apu godak ewage salary range eka eh wage bn thibbe..man giye nah bn ekakatwath ..lankawe CA ekath karanna kiyala baluwe

    ahh ACCA ne, local CA recognition eka tikak wadi bng samahara legal requierments ehema tiyenawa ne CA kenek ta witharak karanna puluwan
    CA pass rates thamai bng adu :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,935
    3,923
    113
    Piliyandala
    Kelawenna niyamitha Field ekak kiyala thamai kiyanne...

    Software base weda godak awilla thiyenne ban... Auto okkoma update wenawa knowledge eka one naha company eke euntama karaganna puluwan Invoice eka photo ekak gahala upload karama GL Invoice no Supplier's Customer okkoma update wela yanava...

    Lankawe nam thava kaalayak yai Online walata move wenna... Australia wla nam godak eun Technology eka use karala weda tika karagannava..

    giya auruddata clients la dennek ayin unaa wede allagaththata passe
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    1,699
    1,259
    113
    Hotel field එකේ මචo මූලික පඩිය අඩුයි, ඒකට සර්විස් චාර්ජ් එක එකතු කරනව.
    ලoකාවෙ , මාලදිවයින වගේ රටවල විශේෂයෙන්ම.
    සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳලා අප්‍රේල් වෙනකල් සර්විස් චාර්ජ් එක ගොඩක් වැඩී.
    නමුත් අනික් මාස 6 සාපේක්ෂව බාගෙට බාගයක් විතර අඩු වෙනව. ( හැබැයි මේ විස්තර කොරෝනා සිද්ධියට කලින් )

    ලoකාව ගැන කියනවනම් හොඳ බ්‍රෑන්ඩ්ස් හොටෙල් වල හොඳ සර්විස් චාර්ජ් එකක් හම්බෙනව. සාමාන්‍යයෙන් සීසන් එකට රුපියල් ලක්ශෙක විතර සර්විස් චාර්ජ් යන හොටෙල් තියෙනව.
    ඊට වැඩි ඒවත් ඇති.
    එතකොට හෝටලේ ස්තිර රැකියා කරන සාමාන්‍ය සේවකයාටත් ඒ ගාන හම්බෙනව.

    මැදපෙරදිග නම් බොහෝවිට සර්විස් චාර්ජ් නෑ. එකඟ උන පඩිය විතරයි.

    හොටෙල් එකක වැඩ කරනකොට අනික් ජොබ් වලට සාපේක්ෂව වාසි කීපයක් තියෙනව.
    විශේෂයෙන්ම නිල ඇඳුම, හොඳ ආහාර, නවාතැන්.
    මෙන්න මේව ලැබෙන හින්දා පඩිය අඩු උනත් කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභය වැඩී.
    ඒ නිසා හොටෙල් වල වැඩ කරන ගොඩක් සේවකයො හෝටලේ දාලා යන්නෑ ලේසියකට.

    මමත් අව් 13ක් හොටෙල්වල.
    uba mcadda qualipicasan
    r u satisfied da bn with job