Accounting Field Salaries

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ACCA bn thiyenne mata...4 years wage experience.... apu godak ewage salary range eka eh wage bn thibbe..man giye nah bn ekakatwath ..lankawe CA ekath karanna kiyala baluwe

    ahh ACCA ne, local CA recognition eka tikak wadi bng samahara legal requierments ehema tiyenawa ne CA kenek ta witharak karanna puluwan
    CA pass rates thamai bng adu :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    Kelawenna niyamitha Field ekak kiyala thamai kiyanne...

    Software base weda godak awilla thiyenne ban... Auto okkoma update wenawa knowledge eka one naha company eke euntama karaganna puluwan Invoice eka photo ekak gahala upload karama GL Invoice no Supplier's Customer okkoma update wela yanava...

    Lankawe nam thava kaalayak yai Online walata move wenna... Australia wla nam godak eun Technology eka use karala weda tika karagannava..

    giya auruddata clients la dennek ayin unaa wede allagaththata passe
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Hotel field එකේ මචo මූලික පඩිය අඩුයි, ඒකට සර්විස් චාර්ජ් එක එකතු කරනව.
    ලoකාවෙ , මාලදිවයින වගේ රටවල විශේෂයෙන්ම.
    සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳලා අප්‍රේල් වෙනකල් සර්විස් චාර්ජ් එක ගොඩක් වැඩී.
    නමුත් අනික් මාස 6 සාපේක්ෂව බාගෙට බාගයක් විතර අඩු වෙනව. ( හැබැයි මේ විස්තර කොරෝනා සිද්ධියට කලින් )

    ලoකාව ගැන කියනවනම් හොඳ බ්‍රෑන්ඩ්ස් හොටෙල් වල හොඳ සර්විස් චාර්ජ් එකක් හම්බෙනව. සාමාන්‍යයෙන් සීසන් එකට රුපියල් ලක්ශෙක විතර සර්විස් චාර්ජ් යන හොටෙල් තියෙනව.
    ඊට වැඩි ඒවත් ඇති.
    එතකොට හෝටලේ ස්තිර රැකියා කරන සාමාන්‍ය සේවකයාටත් ඒ ගාන හම්බෙනව.

    මැදපෙරදිග නම් බොහෝවිට සර්විස් චාර්ජ් නෑ. එකඟ උන පඩිය විතරයි.

    හොටෙල් එකක වැඩ කරනකොට අනික් ජොබ් වලට සාපේක්ෂව වාසි කීපයක් තියෙනව.
    විශේෂයෙන්ම නිල ඇඳුම, හොඳ ආහාර, නවාතැන්.
    මෙන්න මේව ලැබෙන හින්දා පඩිය අඩු උනත් කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභය වැඩී.
    ඒ නිසා හොටෙල් වල වැඩ කරන ගොඩක් සේවකයො හෝටලේ දාලා යන්නෑ ලේසියකට.

    මමත් අව් 13ක් හොටෙල්වල.
    uba mcadda qualipicasan
    r u satisfied da bn with job
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    uba mcadda qualipicasan
    r u satisfied da bn with job
    මට තේරුණ විදිහට ඔය් මගෙන් අහන්නෙ මගෙ කොලිෆිකේශන් ද? මට රජයේ කැම්පස් එකක කළමණාකරණ හා CA step 2k ඉවර කලා.
    මම හොටෙල් ජොබ් එකකට ජොයින් උනේ 2008 දි. ඒ නිසා අව්ලක් නෑ.

    ACA kenekma wenna one bn. Cima , aaca karala lankawe teerumak nee
    එහෙම දෙයක් නෑ, දක්ෂ කෙනෙක්ට විභාග ටික ඉක්මනින් පාස් කර ගන්න පුලුවන්. පාස් වෙන ප්‍රතිශතය තමා ගොඩක් අඩු.
    ------ Post added on Mar 9, 2021 at 2:47 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    CFA and Finacial mathematics wage karala yana financial analyst /engineering wage ewat awulda ?
    CFA awata giyata karanna bah...finance analyst position eke idala thiyenne oni 5 years and thawa pre requirments thiyenawa...field eke stable wecha dial ekak thama CFA karanne..ekath 2nd step eken ehata yanne kalathurakin
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    CFA awata giyata karanna bah...finance analyst position eke idala thiyenne oni 5 years and thawa pre requirments thiyenawa...field eke stable wecha dial ekak thama CFA karanne..ekath 2nd step eken ehata yanne kalathurakin
    cfa 4rth year inna undergraduates ayatath karanna puluwanne.

    Meet One of the Following Enrollment Requirements

    Bachelor's Degree​

    Complete a bachelor's program or equivalent program and have received a degree from the college/university. If you are not sure if your program is comparable, consult your college or university.

    Student in Final Year​

    Your selected exam window must be 11 months or fewer before your graduation month for your bachelor’s degree or equivalent program. Understand that you must complete your degree program prior to the date of sitting your Level II exam.

    Professional Work Experience​

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Accounts jara field ekak.. godak group wala accountant ehema ganneth 55000.
    100000 wage denawa kiwwoth oluwa palenda wada. Mama danna ekak wada kara.. raa 11 gedra hamdama enakota.. mamath awrudu 10 withra kara.. dan awruddaka idan website wage freelance karanawa. Patta nidahas..
     
    • Like
    Reactions: american123

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මට තේරුණ විදිහට ඔය් මගෙන් අහන්නෙ මගෙ කොලිෆිකේශන් ද? මට රජයේ කැම්පස් එකක කළමණාකරණ හා CA step 2k ඉවර කලා.
    මම හොටෙල් ජොබ් එකකට ජොයින් උනේ 2008 දි. ඒ නිසා අව්ලක් නෑ.

    එහෙම දෙයක් නෑ, දක්ෂ කෙනෙක්ට විභාග ටික ඉක්මනින් පාස් කර ගන්න පුලුවන්. පාස් වෙන ප්‍රතිශතය තමා ගොඩක් අඩු.
    ------ Post added on Mar 9, 2021 at 2:47 PM
    satisfied da bn job eca

    Accounts jara field ekak.. godak group wala accountant ehema ganneth 55000.
    100000 wage denawa kiwwoth oluwa palenda wada. Mama danna ekak wada kara.. raa 11 gedra hamdama enakota.. mamath awrudu 10 withra kara.. dan awruddaka idan website wage freelance karanawa. Patta nidahas..
    khamada igena gatte ewa
     
    • Like
    Reactions: american123