Sampath bank adu kule

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    හරිනේ ඉතින්.
    ඔය කියන මහතගේ Account එකේ ඇත්තේ උපරිම ලක්ෂ යක් ඕනනම් 2 ක් හෝ 3නක් ඇති. ඊට වඩා saving account වල තියන්නේ නැහැ නේ.

    ඒ වගේද ඔය වැඩ කරන කොලුවා Cricket ක්‍රීඩකයන් ගෙන් ගේන කෝටි ගානක මුදල.

    හැම ව්‍යාපරය ක් ම බලන්නේ ලාබ ලබන්න. ඔය පොස්ට් එක නිසා, ඕනේ ම නම් වැඩිම Accounts 1000ක් අයින් වෙන්න ඇති.

    ඒ Accounts 1000 අවුරුද්දේ ම කරන transaction අරු ගේන එක ක්‍රීඩකයෙක් ගේ දවසක transaction වෙන්න ඇති.

    ඒක නිසා හීන මාන සිංහලයෙක් වෙන පොර ඉන්නේ කොහොමත් ලොකු line එකක. අනිත් හීන මාන උන් ටිකත් ඉන්නේ ඌට වැද ගෙන. ඔය ලංකාවේ උන්ගේ ගතිය.

    ලංකාවේ ඉන්නවා නම්, සල්ලිත් නැත්තම් ලොකුවට එක්කෝ බල්ලා වගේ shape එකේ ඉන්න ඕන. නැත්තම් හැම වැඩක් ම online කරගන්න පුළුවන් ආයතනයක් සමග ගනුදෙනු කරන්න ඕන.

    මටත් ඔහොම ම අත්දකිමක් තියෙනවා. Share Market ඉන්වෙස්ට් කලා ලක්ෂ 15 ක් වගේ. ලොස්ට් වෙලා / withdrawal කරලා Account capital එක බැස්සා ලක්ෂ එකහා මාරකට අවුරුදු 5ක් වගේ කලෙකදී. දාපු කාලෙට වඩා Broker company එක දියණු වෙලා one million වලට වඩා අඩු Accounts වලින් online trading දෙන facility එක නැවත්තුවා.

    ඒක ගැන අහන්න broker ට කථා කරලා Account . no ඇහුවට පස්සේ call cut කරනවා. ඊට පස්සේ බැරිම තැන ගියා උන්ගේ Head Office. එතැන එකෙක් ගෙන් ඇහුවම පොර ඔක්කොම උන්ට ඇහෙන්න නොන්ඩියට කියනවා ඔයාගේ Account එකේ capital එක one million නැහැ. එතැනින් එහා පොර කිසිම කතාවක් නැහැ අහන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නැහැ. මම කිවුවා මගේ Account එකේ ලක්ෂ 10 ට වඩා තිබ්බා, මෙන්න මේ shares මේ දවස් වල බැහැලා, ඒක නිසා capital එක අඩු වෙලා කියලා. 4000 ට ගත්ත එකක් 200 ගානට බැස්ස. උන්ගේ broker මයි ඒ ක අරන් දාල තිබ්බේ. කොච්චර මොනවා කිවුවත් පොර ගණන් ගන්නේ නැහැ. පොර පොරගේ වැඩක්.

    එතැන තව එකෙක් තමා කිවුවේ Account එකේ Capital එක one million හදන් එන්න කියලා. ඒ වගේ තමා. ලංකාවේ කිසිම company එකක් client කියන එකට නෙමේ සේවය සපයන්නේ. උන්ට අපිව කොච්චර වටිනවද කියන එක බලලා තමා අපිට සලකන්නේ.

    Sira Kathawa machan, methanin ehata me thread eka geniyana eka therumak na,

    lankawe witharak newei lokema hati oka thama
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Sampath, Commercial, BOC Sinhalu pirila ithin wadak karaganna giyama welawa yanawaa, mama 1 hour eka parak hitiya Samapath ekee. 1 1.5 hitiya BOC ekee :baffled:

    DFCC nam hodaiyi bung service eka, using since 2017 :rolleyes:

    Waiting time ekath lokuwata naa. FD walata nam lokuwata recommneda karanne na

    But wena bankings dewal walata wadak karaganna mara lesi. kawadawath rasthiyadu wela nathi bank ekake mama

    Overall hodaiyi DFCC eka
     
    • Like
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    හරිනේ ඉතින්.
    ඔය කියන මහතගේ Account එකේ ඇත්තේ උපරිම ලක්ෂ යක් ඕනනම් 2 ක් හෝ 3නක් ඇති. ඊට වඩා saving account වල තියන්නේ නැහැ නේ.

    ඒ වගේද ඔය වැඩ කරන කොලුවා Cricket ක්‍රීඩකයන් ගෙන් ගේන කෝටි ගානක මුදල.

    හැම ව්‍යාපරය ක් ම බලන්නේ ලාබ ලබන්න. ඔය පොස්ට් එක නිසා, ඕනේ ම නම් වැඩිම Accounts 1000ක් අයින් වෙන්න ඇති.

    ඒ Accounts 1000 අවුරුද්දේ ම කරන transaction අරු ගේන එක ක්‍රීඩකයෙක් ගේ දවසක transaction වෙන්න ඇති.

    ඒක නිසා හීන මාන සිංහලයෙක් වෙන පොර ඉන්නේ කොහොමත් ලොකු line එකක. අනිත් හීන මාන උන් ටිකත් ඉන්නේ ඌට වැද ගෙන. ඔය ලංකාවේ උන්ගේ ගතිය.

    ලංකාවේ ඉන්නවා නම්, සල්ලිත් නැත්තම් ලොකුවට එක්කෝ බල්ලා වගේ shape එකේ ඉන්න ඕන. නැත්තම් හැම වැඩක් ම online කරගන්න පුළුවන් ආයතනයක් සමග ගනුදෙනු කරන්න ඕන.

    මටත් ඔහොම ම අත්දකිමක් තියෙනවා. Share Market ඉන්වෙස්ට් කලා ලක්ෂ 15 ක් වගේ. ලොස්ට් වෙලා / withdrawal කරලා Account capital එක බැස්සා ලක්ෂ එකහා මාරකට අවුරුදු 5ක් වගේ කලෙකදී. දාපු කාලෙට වඩා Broker company එක දියණු වෙලා one million වලට වඩා අඩු Accounts වලින් online trading දෙන facility එක නැවත්තුවා.

    ඒක ගැන අහන්න broker ට කථා කරලා Account . no ඇහුවට පස්සේ call cut කරනවා. ඊට පස්සේ බැරිම තැන ගියා උන්ගේ Head Office. එතැන එකෙක් ගෙන් ඇහුවම පොර ඔක්කොම උන්ට ඇහෙන්න නොන්ඩියට කියනවා ඔයාගේ Account එකේ capital එක one million නැහැ. එතැනින් එහා පොර කිසිම කතාවක් නැහැ අහන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නැහැ. මම කිවුවා මගේ Account එකේ ලක්ෂ 10 ට වඩා තිබ්බා, මෙන්න මේ shares මේ දවස් වල බැහැලා, ඒක නිසා capital එක අඩු වෙලා කියලා. 4000 ට ගත්ත එකක් 200 ගානට බැස්ස. උන්ගේ broker මයි ඒ ක අරන් දාල තිබ්බේ. කොච්චර මොනවා කිවුවත් පොර ගණන් ගන්නේ නැහැ. පොර පොරගේ වැඩක්.

    එතැන තව එකෙක් තමා කිවුවේ Account එකේ Capital එක one million හදන් එන්න කියලා. ඒ වගේ තමා. ලංකාවේ කිසිම company එකක් client කියන එකට නෙමේ සේවය සපයන්නේ. උන්ට අපිව කොච්චර වටිනවද කියන එක බලලා තමා අපිට සලකන්නේ.
    Melo wadakata nathi bank ekak. Lassana kalith na. :baffled:

    Yes. Scooter eken giyama sikka unath malli meka athanata danawa methanata danawa ganawa bank waladi. E bank ekatama suv ken giyama. sir methana danna sir. na kamak na sir othana thiyala yanna kiyanawa. Me ratata mehema wela thiyenne oke thama. Padiyata gu kana wata padayo nisa. Mun salakanni adan yana reddatai yana wahanetai witharai. Mewa me lagakadi hadena whottawal newei.
    ------ Post added on May 30, 2023 at 6:09 PM
    mama me lagadi tile wagayak ganna rocell ekata giya bike ekaka.
    showroom eke ekek awith mageth ekka tile thora thora hitiya. Audi ekaka ekk awith bassa withrayi sales rep mageth ekka kathawa ehthanama nathara karala aru gaawata giya "enna sir" kiyagena :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    හරිනේ ඉතින්.
    ඔය කියන මහතගේ Account එකේ ඇත්තේ උපරිම ලක්ෂ යක් ඕනනම් 2 ක් හෝ 3නක් ඇති. ඊට වඩා saving account වල තියන්නේ නැහැ නේ.

    ඒ වගේද ඔය වැඩ කරන කොලුවා Cricket ක්‍රීඩකයන් ගෙන් ගේන කෝටි ගානක මුදල.

    හැම ව්‍යාපරය ක් ම බලන්නේ ලාබ ලබන්න. ඔය පොස්ට් එක නිසා, ඕනේ ම නම් වැඩිම Accounts 1000ක් අයින් වෙන්න ඇති.

    ඒ Accounts 1000 අවුරුද්දේ ම කරන transaction අරු ගේන එක ක්‍රීඩකයෙක් ගේ දවසක transaction වෙන්න ඇති.

    ඒක නිසා හීන මාන සිංහලයෙක් වෙන පොර ඉන්නේ කොහොමත් ලොකු line එකක. අනිත් හීන මාන උන් ටිකත් ඉන්නේ ඌට වැද ගෙන. ඔය ලංකාවේ උන්ගේ ගතිය.

    ලංකාවේ ඉන්නවා නම්, සල්ලිත් නැත්තම් ලොකුවට එක්කෝ බල්ලා වගේ shape එකේ ඉන්න ඕන. නැත්තම් හැම වැඩක් ම online කරගන්න පුළුවන් ආයතනයක් සමග ගනුදෙනු කරන්න ඕන.

    මටත් ඔහොම ම අත්දකිමක් තියෙනවා. Share Market ඉන්වෙස්ට් කලා ලක්ෂ 15 ක් වගේ. ලොස්ට් වෙලා / withdrawal කරලා Account capital එක බැස්සා ලක්ෂ එකහා මාරකට අවුරුදු 5ක් වගේ කලෙකදී. දාපු කාලෙට වඩා Broker company එක දියණු වෙලා one million වලට වඩා අඩු Accounts වලින් online trading දෙන facility එක නැවත්තුවා.

    ඒක ගැන අහන්න broker ට කථා කරලා Account . no ඇහුවට පස්සේ call cut කරනවා. ඊට පස්සේ බැරිම තැන ගියා උන්ගේ Head Office. එතැන එකෙක් ගෙන් ඇහුවම පොර ඔක්කොම උන්ට ඇහෙන්න නොන්ඩියට කියනවා ඔයාගේ Account එකේ capital එක one million නැහැ. එතැනින් එහා පොර කිසිම කතාවක් නැහැ අහන කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නැහැ. මම කිවුවා මගේ Account එකේ ලක්ෂ 10 ට වඩා තිබ්බා, මෙන්න මේ shares මේ දවස් වල බැහැලා, ඒක නිසා capital එක අඩු වෙලා කියලා. 4000 ට ගත්ත එකක් 200 ගානට බැස්ස. උන්ගේ broker මයි ඒ ක අරන් දාල තිබ්බේ. කොච්චර මොනවා කිවුවත් පොර ගණන් ගන්නේ නැහැ. පොර පොරගේ වැඩක්.

    එතැන තව එකෙක් තමා කිවුවේ Account එකේ Capital එක one million හදන් එන්න කියලා. ඒ වගේ තමා. ලංකාවේ කිසිම company එකක් client කියන එකට නෙමේ සේවය සපයන්නේ. උන්ට අපිව කොච්චර වටිනවද කියන එක බලලා තමා අපිට සලකන්නේ.
    හැබැයි ඉතින් මම නම් කියන්නේ හැම customer කෙනෙක්ට ම හොඳට සලකන්න ඕන.. උ company එක ගැන විස්වස කරලා තමයි එන්නේ..
    Apple company ගත්තොත් උන් අපි ගන්න එක phone එකාටත් හොඳට customer service දෙනවා. අපෝ උබ එක ෆෝන් එකයි අපෙන් අරන් තියන්නේ අපට උඹෙන් වැඩක් නෑ කියන්නේ නෑ නේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    වෙලාවට account එකන් නැ. :lol: :lol:
    ඔයවගේ ශාකාවල account open කරන්නේ කවුද?
    අපි වගේ සුනාමි වෙච්ච එකකට account එක මාරු කරන්න තියෙන්නේ. ඉතින් බන් card එක cancel කරනකොට උන් අහනවනේ. අයේ card එකක් apply කරන්නද කියලා. Commercial එකේ මගේ නම් කඩ් එක උන්ම cancel කරන වෙලාවෙම call එකෙන්ම ආපහු දාලා දුන්නා. ගිහින් ගන්න විතරයි තිබ්නේ.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    කාලයක් යක්ක පුතාල කිව්වනෙ සල්ලි දානවා නම් සම්මාපත් බැංකුවේම දාම්න එක ශිංහල බම්උද්ධ බැංකුවක් කියල. දැන් හරිද ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මගේ පර්සනල් account තියෙන්නේ combank හැබැයි company 1කේ තියෙන්නේ HNB,HNB උන්ගේ service එකනම් සුපිරි..branch & HO වල 100% හොදයි
     
    • Like
    Reactions: NRTG and Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,801
    12,999
    113
    mama me lagadi tile wagayak ganna rocell ekata giya bike ekaka.
    showroom eke ekek awith mageth ekka tile thora thora hitiya. Audi ekaka ekk awith bassa withrayi sales rep mageth ekka kathawa ehthanama nathara karala aru gaawata giya "enna sir" kiyagena :lol:
    Oita wada hodai ban thihariye thmbi kadekata yanawa. Thambi diyunu wennei ape gon sinhala haththa enna ennama duppath wennei oke thama. Wahanenui reddenui thama manussaya maninne. Adu kule para gathi owa.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපෝ ඔය සම්පත් එකේ එවුන් මාර slow වැඩකරන්නේ. සවුත්තුම private bank එක.

    ඔව් බන්.... රාජගිරියේ ලි මොළ ඉස්සර තියෙන සම්පත් එකට දැනට මාස 4 වගේ කලින් දවසක අම්මත් එක්ක ගිහින් මාර චාටර් එකක් දුන්නේ මුන් නම්.. එපාම උනා.. පැය 2 කට කිට්ටුව හිටියා..

    සල්ලි වගයක් ගන්න ගියේ... අම්මා ඔකේ අවුන්ට් එක යුස් කරේ නෑ වැඩිය... එක නිසා ෆ්‍රීස් වෙලා කිවා... සල්ලි ගන්න පෝලිමේ ඉදලා ගිහින් නේ ඕක අපි දැන ගන්නේ... හරි ඉට්ස් ඔකේ... ඊට පස්සේ ලියුමක් ලියන්න කිව්වා... ඒකත් ලිව්වා.. ඊට පස්සේ අකවුන්ට ආයි ගන්න ඉස්සරහා ඉන්න අකවුන්ට් open සෙක්ෂන් එකට දෙන්න කිව්වා.. ඊට පස්සේ උන් එන හැම එකාම වැඩ කරලා තමයි බන් ඔය පොඩි වැඩේ මැනේජර් ගාවට දැම්මේ.. උන්ගේ ඩේලි එන ක්ලයින්ට් ලට උන් ප්‍රයෝරිටි එකක් දෙනවා...

    මට එපාම උනා... අපි එතනින් සල්ලි අරන් ආයි වෙන බැංකුවකට යන්න හිටියේ ෆික්ස් ඩිපෝ එකක් දාන්න..... එදා ඒ වැඩේ කර ගන්න බැරි උනා අපිට දවල් 1 ට ඕක ඇතුලට රින්ගලත්..... ඉස්සර වගේ නම් නෙමෙයි දැන් නම් සම්පත් චාටර්....
     
    Last edited: