දවසට ලක්ෂ ගාණක් transaction වෙන account holder කෙනෙක් එක්ක පලයන් අඩු කුලේ එවුන් වැඳගෙන එන්නේ... සිකුරිටි කාරයාගේ ඉඳන් manager වෙනකන් දෙකට නැවිගෙන එන්නේ... ගියපු ගමන් වාඩි කරවලා.... ලඟට ඇවිත් අපේ වැඩ කරගන්නේ... අපේ document වැඩ ටික ඉවර වෙනකන් උන් අපි ලඟ හිටගෙන ඒ තරමට ආචාරශීලි.. සමහර තැන් වලදී බොන්න බීම එකක් පවා හම්බෙනවා... වැස්සොත් එහෙම සික්කා හරි Manager කාරයා හරි කුඩේකුත් උස්සන් එනවා වාහනේ ලඟට ම... ඇයි ඉතින් උඹලා ඒ තරම් ආචාරශිලි මිනිස්සුන්ට එහෙම කතා කරන්නේ.. amana එකත් දැනට නම් අවුලක් නැ හැබැයි..