Sampath bank app eken tin no submission

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,061
    9,611
    113
    කොහෙන්ද මෙ මගුල යවන්න පුලුවන්? මුන් කියන්නෙ ඇප් එකෙන් දාන්න පුලුවන්කියලා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,109
    8,665
    113
    App Msg ekak widiyata ewanna puluwan kiyala tiyenne. App ekatath unge important notice msg ekak ewala athi
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,109
    8,665
    113
    Kohenda send karanne ban? Mata awe sms ekakk witharai. App eke notification ekk na
    notification icon eka gawama message✉️ icon eken.. ethana bank eken msg ekak awith athi.

    ethanin new message ekak create karala... other category eken wage yawanna wenne.
    mn nam ohoma message yawala bank account ekath close karan tiyenaw HNB, COM
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,061
    9,611
    113
    notification icon eka gawama message✉️ icon eken.. ethana bank eken msg ekak awith athi.

    ethanin new message ekak create karala... other category eken wage yawanna wenne.
    mn nam ohoma message yawala bank account ekath close karan tiyenaw HNB, COM
    Yawwa mchn
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,672
    19,002
    113
    35
    Spain
    මටත් ආව ඔය මැසේජ් එක. මන් බෑන්කින් ඇප් පාවිච්චියක් නෑ නේ. ඉතින් දැන් යන්න එපයි. මල කරුමයක් මේක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,084
    1,051
    113
    United States
    උඹ call කරලා කිව්වා වගේ TIN no එක විතරක් ඇති නම් අවුලක් නෑ බං, හැබැයි app එකෙන් යවපු message එකේ screenshot එකක් තියාගනින්. පස්සෙ branch එකෙන් ඇහුවොත් පෙන්නන්න පුලුවන්.