මට සම්පත් bank එකේ debit card වලින් online payment කරන්න දෙන්නේ නැ. bank එකෙන් අහපුවම කියනවා එහෙම attempt එකක් වෙලා නැ ලු. service එකෙන් අහපුවම කියනව ලංකාවේ card වලින් transaction ලිමිට් කරලලු තියෙන්නේ.
මට විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ?
මට විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ?
