මචංල මට දැනට සම්පත් bank එකේ double s account එකක් තියනව. මට බැරිද ඒ branch එකේම hit server account එකක් open කරන්න? නැත්තං double s එක hit server කරගන්න වෙනවද?