Sampath Bank Salli Wanchawak ???

sandeepasa

Active member
  • Aug 31, 2007
    284
    56
    28
    Oka nam branch manager kenek karapu farud Ekak. Bank eke audit ekenmai mulinma hoya gatte. Bank eke scale eke hatiyata oka nothing. But websites 2k 3k loku karala pennanna try karanawa.
     
    • Like
    Reactions: neyohk and lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,023
    16,704
    113
    ඔය srilankan mirror කියන සයිට් ඵකේ ඔයිට කලිනුත් සම්පත් බෑන්ක් ඵකේ දෙයක් අල්ලන් ඒක වට්ටන්නම ගියා..මේකත් ඒ වගේ‍ද දන්නෙ නෑ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sampath bank ekath The finance eka wage wetaida? mage serama salli dala thiyenne sampath eke.


    ලංකාවෙ ප්‍රධාන බැංකු එහෙම වැටෙන්නෙ නැහැ බන්.. ඒ ගැන බය වෙන්න එපා.. Finance company වගේ නෙවෙයි බැංකු.. ලංකාවෙ බැංකු ටික ගොඩක් stable..