Sampath Paypal හුටුහුටුව

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    976
    1,042
    93
    සම්පත් එකේ ඇකක් හදාගත්තා. විශ්ව ඇප් එකට ගිහින් බලද්දි PayPal කියලා එකක් තියෙනවා දැක්කා. ඒ කියන්නෙ අපට දැන් ඉස්සර වගෙ වෙන රටවල් වලට පේපෑල් හද හද දුක් විදින්න ඕනෙ නැද්ද?