Sampath Web Card Help

coolzap

Member
Jun 26, 2009
702
115
0
මචෝ මම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න ගියහම ඒ application form එකට මගේ ID එකේ තියෙන address එක දාන්නයි කිව්වා. Problem එක තමයි මම දැන් ඉන්නේ ID එකේ තියෙන address එකේ නෙමෙයි. So මචෝ මම දැන් ඉන්න address එක දාල මට web card form එකක් fill කර ගන්න පුලුවන්ද? බැරිද? [but ID එකේ තියෙන්නේ පරණ address එකයි.]
 
Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
sampath bank call karala apahanko ban. address eke case eka mekai, un webcard eka ewanne oya daapu address ekata. ee nisa dan inna address eka danna wei,
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම නම් කොල්ලෝ..
    ඔයා දැන් ඉන්න ගෙදරට එන වතුර බිල හරි ලයිට් බිල හරි..ෆොන් බිල හරි ගෙනියන්න ඕනේ..
    නැත්නම්... ඒ අය කියනවා ඒ විදියේ ගෙන්න කියලා..
    ඔයාට පොඩි ලියුමකින් දැනුවත් කරන්න ඕනේ ගෙදර පදිංචිය දැන් වෙනස් කියලා..
    ඔයා ඒ ඉල්ලුම ඒ විදියට ෆිල් කලාට පස්සේ. කොහොමත් දවස් 5 කින් විතර කොළඹ සම්පත් බැංකුවෙන් කොල් එකක් එයි ඔයාගේ ලිපිනයයි..
    අයිඩි නම්බර් එකයි අහලා..
     
    • Like
    Reactions: coolzap

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    sampath bank call karala apahanko ban. address eke case eka mekai, un webcard eka ewanne oya daapu address ekata. ee nisa dan inna address eka danna wei,

    Dan inna address eka danna bahalu ban. Mokada ID eke thiyenne wena address ekak nisa. ID eke thiyena address eka danna widihak naha mokada e address eke kawruth nathi nisa. So mata dan inna address ekada web card eka hada ganna widihak nadda...??? :confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් ඔයා අයිඩි එකේ ලිපිනය දුන්නාට කමක් නෑ..
    දවස් 5 කින් වගේ ඒ අය කොල් එකක් දිලා අහනවා..
    දැන් පදිංචි වේලා ඉන්නේ මේ ලිපිනයටද කියලා
    ඒ වගේම කාඩ් එකට එන්න ඕනේ අපේ නම කොයි විදියට ද ?
    ඒ වගේම අයිඩි නම් එක අහයි..
    ඒත් එක්කම අපේ ගෙදර ෆොන් නොම්බරය අහයි..

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :no: වෙබ් කාඩ් එක සම්පත් බෑන්ක් ශාඛාවෙන්ම කලෙක් කර ගන්න. එතකොට ඔය ප්‍රශ්නේ නෑ.
    අනික ගෙදරට එවනවට වඩා ලේසී අපි ගිහින් සම්පත් බෑන්ක් එකෙන් ගන්න එක. ගෙදරට එන්න කාලයක් යනව. බෑන්ක් බ්‍රාන්ච් එකෙන් ගත්ත හම ඉක්මනින් ඇක්ටිවු කර ගන්නත් පුලුවන්.

    එකම ප්‍රශ්නේ තියෙන්නෙ, වෙබ් කාඩ් එක සම්පත් බෑන්ක් ශාඛාවට ආවෙයි කියල ගෙදරට ලෙටර් එකක් එනව. ඒක තමයි:shocked: ඒ ලෙටර් එක එතකොට එන්නෙ පරණ ඇඩ්‍රස් එකට. ඒක හදා ගන්න ඕනෙ
    ඕක අපෙන් අහන්නෙ නැතුව බෑන්ක් එකෙන් ඇහුව නම් හොදයි නේද.. හොදම ආන්සර් එක දන්නෙ ඒ ගොල්ලො:P:P
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    එහෙම නම් කොල්ලෝ..
    ඔයා දැන් ඉන්න ගෙදරට එන වතුර බිල හරි ලයිට් බිල හරි..ෆොන් බිල හරි ගෙනියන්න ඕනේ..
    නැත්නම්... ඒ අය කියනවා ඒ විදියේ ගෙන්න කියලා..
    ඔයාට පොඩි ලියුමකින් දැනුවත් කරන්න ඕනේ ගෙදර පදිංචිය දැන් වෙනස් කියලා..
    ඔයා ඒ ඉල්ලුම ඒ විදියට ෆිල් කලාට පස්සේ. කොහොමත් දවස් 5 කින් විතර කොළඹ සම්පත් බැංකුවෙන් කොල් එකක් එයි ඔයාගේ ලිපිනයයි..
    අයිඩි නම්බර් එකයි අහලා..

    Thankz macho. mama e widihata wede karala balannam.:):)
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    :no: වෙබ් කාඩ් එක සම්පත් බෑන්ක් ශාඛාවෙන්ම කලෙක් කර ගන්න. එතකොට ඔය ප්‍රශ්නේ නෑ.
    අනික ගෙදරට එවනවට වඩා ලේසී අපි ගිහින් සම්පත් බෑන්ක් එකෙන් ගන්න එක. ගෙදරට එන්න කාලයක් යනව. බෑන්ක් බ්‍රාන්ච් එකෙන් ගත්ත හම ඉක්මනින් ඇක්ටිවු කර ගන්නත් පුලුවන්.

    එකම ප්‍රශ්නේ තියෙන්නෙ, වෙබ් කාඩ් එක සම්පත් බෑන්ක් ශාඛාවට ආවෙයි කියල ගෙදරට ලෙටර් එකක් එනව. ඒක තමයි:shocked: ඒ ලෙටර් එක එතකොට එන්නෙ පරණ ඇඩ්‍රස් එකට. ඒක හදා ගන්න ඕනෙ
    ඕක අපෙන් අහන්නෙ නැතුව බෑන්ක් එකෙන් ඇහුව නම් හොදයි නේද.. හොදම ආන්සර් එක දන්නෙ ඒ ගොල්ලො:P:P

    mama bank eken ahewwa. Bank eken kiyanne ID eke thiyena OLD address eka dannai kiyalai. But mata ona new address ekata card eka hada gannai. Coz old address eka dammoth passe ena mona letter ekak awath yanne old address ekatane. Ethakota mata dana ganna widihak nahi wenawa. E nisa kokatath hodai ne new address ekatama card eka hada ganna puluwan nam.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thankz macho. mama e widihata wede karala balannam.:):)

    එහෙම කලා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    කොයි එකටත් අඩුම අන්තිම මාස 3 බිල් ටික ගෙනියන්න..
    නැතුව අපිට තේරුමක් නැතිව චාටර් වෙන්න ඕන වෙන්නේ නෑ නේ..
    වුන් කොහොමත් අපිව තියාගෙන චාර්ටර් කරන්න තමයි වැඩි හරියක් ම ඉන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama bank eken ahewwa. Bank eken kiyanne ID eke thiyena OLD address eka dannai kiyalai. But mata ona new address ekata card eka hada gannai. Coz old address eka dammoth passe ena mona letter ekak awath yanne old address ekatane. Ethakota mata dana ganna widihak nahi wenawa. E nisa kokatath hodai ne new address ekatama card eka hada ganna puluwan nam.

    එගොල්ලන් කියන විදියට අයිඩි එකේ ලිපිනය දාන්න..
    කොහොමත් සම්පත් බැංකුවෙන් දවස් 5කින් විතර කොල් එකක් දිලා අහනවා..
    ලියුම යවන්න ඕනේ කොයි ලිපිනයට ද කියලා ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..