Sampath Web Card OR HNB Debit

Me deken Wada hoda mokakda


  • Total voters
    16

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මම නම් පාවිච්චි කරන්නේ සම්පත් වෙබ් කාර්ඩ් ,කියන්න තරම් හොදකුත් නැහැ අව්ලකුත් HNB card ගැන දන්නේ නැහැ මචෝ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sampath web card එකේ charges වැඩී බන් normal exchange rate වඩා සෑහෙන ගානක් උන් additional charge කරනව ... HNB එහෙම නෑ කියල තමයි කියන්නෙ මාත් link කරල බැලුවෙ නෑ තාම :dull:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔව් බන් සම්පත් බැන්ක් එකෙන් ගොඩක් කපනවලු
    HNB එහෙම් නැලු මමත් HNB කඩ් එකක් හදාගන්න ඉන්නෙ