Sampath web card

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අලුතින් කාඩ් එකක් හදා ගත්තාට පස්සේ, ඊබේ එකෙන් බඩු ගන්න විදියත් කොහොම හරි දැන ගන්න ඕනේ, ස්තුතියි අයියේ.
    ebay eken badu ganna widiya gana nam ona tharam thread thiyenawa elakiri eke. google search ekak damma nam hambawei :)
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    web card ekea salli kocharada kiyala balanna card center ekata call karala check kara ganna puluwan.. (call karaddi land phone eken call karanna.. mobile eken nan call karanna epa.. aparade credits tika)
    oka aye renew karanna epa machan.. sampth web card 1k cha maxx.. hodama dey thama HNB ekata maru wenna eka..
    online balance eka check karanna facility tiyanwa..

    HNB Web card එකක් හදා ගන්නවා නම් එකටත් යන්නේ ඒ ගණන් ම ද ? සම්පත් බැංකු කාඩ් එකෙයි HNB Web card එකෙයි තියෙන වාසි ආවාසි මොනවා ද ?
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    e kiyanne credit card ekak ganna kiyala.. credit card ekata wada web card eka aaraksha sahithai. kohomath oya wage newbie kenek ta web card thamai hodama ;)

    ebay eken badu ganna widiya gana nam ona tharam thread thiyenawa elakiri eke. google search ekak damma nam hambawei :)

    ඔව්, අයියේ ඕන තරම් තිබ්බාත් අපිට ප්‍රශ්නයක් එද්දි ඒ තැනෙන් අපි හිර වෙනවා, ඉස්සරහාට යන්න නම් ප්‍රශ්න කරන්නම වෙනවා.. ඒ හින්දායි මම හිතන්නේ, මේ කාඩ් එකත් මට පාවිච්චි කරන්නම බැරි වුනේ.
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඒ කිව්වේ ? ඒ කොහොම ද ? :confused:

    oyata mekata

    Annual Card Fee:
    Sampath Bank A/C holders - Rs. 300
    Others -Rs. 500

    oyata visa or master card ekak gattoth ekata awrudu 5 katama yanne 350i :yes:
    card eka annually aluth karanna ona naha.
    commercial ,hnb .smapath ona ekakin ganna.mama anith bank gana nam danne naha .commercial eke nam debit card eken oya shop walin wage badu gannakota fees naha item eka 100.25 i nama e gana iwtharai charge wenne.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ආසාවක් තියෙනවා ඊබේ එකෙන් බඩු ගන්න ඒත් තවම ඒ දේ කර ගන්න බැරි වුනා, හරියට කර ගන්න දන්නේ නැති කම හින්දාම නිකන් ම මේකේ කල් ගෙවිලා ඉවර වේලා.

    mamath ekak gatta..:P thama use kale na..elakiri eke ona tharam thread athi search karala balanna..:yes:
    mey link eken godak ewa danaganna puluwan
    http://dhanikauom.blogspot.com/p/ebay.html