Sampath web card

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මේ මාසයෙන් මගේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක ඉවර වෙනවා ,
මට අලුතින් එකක් ඉල්ලුම් කරන්න ඕනේ, ඒක කර ගන්නේ කොහොම ද ?

sampath-web-card.jpg

දැන් තියෙන වෙබ් කාඩ් එක එක පාරක්වත් පාවිච්චි කලේ නෑ, ඒ වෙබ් කාඩ් එකේ තියෙන සල්ලි ප්‍රමාණය බලා ගන්නේ කොහොම ද ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
සාධාරණ උත්තරයක් ලැබෙන කම් මේ ප්‍රශ්නේට උත්තරයක් නොදන්න අය, කරුණාකරලා මේ Thread එක ඉදිරියට අරන් තියන්න.
 
sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
Card aka pita paththe thiyena card center no akata call akak dila ahaganna. a gollo athakota card no aka ahai.

Card aka aluth karaganna onenam card aka gaththa bank akata gihin letter akak denna request karala extend karanna kiyala.
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    සාධාරණ උත්තරයක් ලැබෙන කම් මේ ප්‍රශ්නේට උත්තරයක් නොදන්න අය, කරුණාකරලා මේ Thread එක ඉදිරියට අරන් තියන්න.

    මේ number එකට call කරන්න.. 011 230 0604 ඊට පස්සේ ඔයාගේ web card එකේ balance එක බලන්න ඕනේ කියලා කියන්න...

    එයාලා ඔයාගේ ID Number , address, birthday අහයි verify කරගන්න that the real owner of the card is you.

    මේ විදිහට ඔයාට පුලුවන් balance එක බලාගන්න..

    and as sameera said above, you can just go and visit the branch that you applied for the webcard at first and ask to extend the card validity. You'll have to give them a letter asking to do so I guess. Then you'll have to pay that fee, Rs300 (if a sampath bank account holder) of Rs.500 (non account holder) in order to extend the card. :yes:
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oya okya card eka gatta sampath bank branch ekata gihin kiayanna mata aluth karaganna one card eka kiyala..!!
    and thibba sali use kare nattam egolonge annually kapaganna fees and renew karaganna yana fees kapagena card eka renew karala dei..eta passe egolongenma ahanna keeyakda tiyenne kiyla card eke itiri wela..ehma nattam gedara awith sampath call centre ekata call karala balance eka ahaganna..!!!

    theruna kiyala hithana..!!! :yes::yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Card aka pita paththe thiyena card center no akata call akak dila ahaganna. a gollo athakota card no aka ahai.

    Card aka aluth karaganna onenam card aka gaththa bank akata gihin letter akak denna request karala extend karanna kiyala.

    කාඩ් එකට අමතර ගාණක් ගන්නවා ද අලුත් කර ගන්න ?
     
    උදව් කරපු හැමෝටම බොහෝම ස්තුතියි.
    ඉල්ලුම් කරන හැටි ලියුමක් මාර්ගයෙන් ලියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    web card ekea salli kocharada kiyala balanna card center ekata call karala check kara ganna puluwan.. (call karaddi land phone eken call karanna.. mobile eken nan call karanna epa.. aparade credits tika)
    oka aye renew karanna epa machan.. sampth web card 1k cha maxx.. hodama dey thama HNB ekata maru wenna eka..
    online balance eka check karanna facility tiyanwa..
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උදව් කරපු හැමෝටම බොහෝම ස්තුතියි.
    ඉල්ලුම් කරන හැටි ලියුමක් මාර්ගයෙන් ලියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්.

    මම හිතන්නේ ඒක address කරන්න ඕනෙ card center එකේ manager ට ද කොහෙද... ඒක ගැනනම් මම හරියටම දන්නේ නෑ නගෝ... හොදම දේ අර මම දුන්න number එකට call කරලා ඔය සීන් එකත් අහන්න. එයාලා කියනවා කරන්න ඕනේ විදිහ ..

    සාමාන්‍ය formal letter එකක් අර manager ට address කරලා ලියන්න මාතෘකාව දාලා webcard පතෙහි වලoගුභාවය දීරඝ කිරීම සදහා කියලා....

    ඊටපස්සේ ඔයාගේ card Number එක දාලා හි අයිතිකරු වන මම මෙහි වලoගුභාවය දීරඝ කරන දෙන ලෙන blah blah blah කියල ලියන්න.. අර සිoහල වලට ඉස්කෝලේ කියලා දුන්නේ රාජකාරි ලිපි ලියන හැටි.. එහෙම ලියන්න ඉතින් :P
     
    ස්තුතියි අයියේ. නෑ, මට දැන ගන්න වුවමනා වුනේ, බැංකුවේ කොයි තනතුර සදහන් කරලා ද ලිපිය ලියන්න ඕනේ කියන එක දැන ගන්නයි.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    eka parak wat pawichchi karala nattam tawa ekak ganne mokatada ? :P

    ආසාවක් තියෙනවා ඊබේ එකෙන් බඩු ගන්න ඒත් තවම ඒ දේ කර ගන්න බැරි වුනා, හරියට කර ගන්න දන්නේ නැති කම හින්දාම නිකන් ම මේකේ කල් ගෙවිලා ඉවර වේලා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    lagama sampath bank ekata gihi card eka renew karaganna ona kiyala letter ekak denna. card number ekai oyage namai dala card eka renew karanna kiyala card center manager ta address karala letter eka liyanna.

    card eka aluth karanna Rs 300 yanawa oya sampath bank account ekak thiyenawa nam. nathnam Rs 500 i

    thiyena balance eka balanna card eke pitipasse thiyena number ekata call karala card num eka kiyala ahaganna
     
    අලුතින් කාඩ් එකක් හදා ගත්තාට පස්සේ, ඊබේ එකෙන් බඩු ගන්න විදියත් කොහොම හරි දැන ගන්න ඕනේ, ස්තුතියි අයියේ.