Sampath web card

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    karana widiya kiyahanko machan

    Ara ekek kiyala thibbe. Saving account ekak open karahan.. mama open kare Internet Banking ekak.. Pass book ekak nehe :rolleyes:. 2500k ona open karanna.. ewelema card eka denawa active.. eka dala api kemathi pin ankayak denna ona.. passe card center call karala online payment active karanawa.. echcharai.. salli kepenawa sata sata gala:rofl::rofl:.. badu aran,,
    senikawa phone ekata message enawa:P
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අවවාදයයි ....
    හැබැයි පුතේ.
    online active කරගත්තු ගමන් උබේ සල්ලි ටික ටින් ටින් ගාල වැනිෂ් වෙනවා. මොකද බැංකු යන්න දුක් විදින්න දෙයක් නැනේ. සතේට අඩු වෙනකල් purchasing කරනවා.

    ඒ නිසා කල්පනාවෙන් අත්‍යවශ්‍යම දේවල් විතරක් ඕඩර් කරන්ට හොදේ. (මට කෙල උන නිසයි කිව්වේ) සල්ලි තියෙනවනම් අවුලක් නැහැ මචන්.

    මේ කතාව 100% ඇත්ත.. ආයි දකින දකින ලබ්බ ඕඩර් කරනවා.. ඊට පස්සේ රෑට නින්ද යන්නේ නෑ සල්ලි ගෙව්වා ඌ එවයිද නැද්ද දන්නේ නෑ කියලා.. ආයෙම උණ හැදෙනවා බඩු ඇවිත් කස්ටම් එකෙන් අල්ලලා කෙලවය්ද හෙන ගානක් දෙන්න වෙයිද කියලා.. ඔන්න ආපහු එන බය තමා කස්ටම් එකෙන් ඇවිත් පෝස්ට්මන් උස්සයිද දන්නේ නෑ කියලා.. කොටින්ම කියනවනම් ඔන්ලයින් ගනු දෙනු කියන්නේ ඇගේ ලේ වතුර වෙන වැඩක්..:rofl: