Sampath web card_paypal

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා සම්පත් වෙබ් කාර්ඩ් එක රිනිව් කරාට පස්සෙ අයිත් පෙපෑල් එකට ඈඩ් කරනකොට පරන එක රිමු කරලද ඈඩ් කරන්න ඔන නෑත්නම් තියන එක අප්ඩෙට් කාර්ඩ් කියන එකෙන් අප්ඩෙට් කරාම හරිද.මම අප්ඩෙට් කාර්ඩ් අකෙන් අප්ඩෙට් කරා .එහෙම කරලා කොම්ෆොර්ම් කාර්ඩ් ගියාම මෙහෙම එකක් එනව බන් කොම්ෆොර්ම් කරන්න දෙන්නෙ නෑ මොකද්ද බන් මෙකට කරන්නෙ

    1u6c.jpg
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Card aka remove karala add karat hariyanne na bn
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ahema karama sure akata hariyaida.

    :lol: පේන බලන්න මම දන්නෙ නෑ.
    කරලා බලපංකො අතිං පයිං යනවද.
    යකෝ කොහොමද තොපි ජීවත් වෙන්නෙ ඔහොම? :angry:

    මේවට රිප්ලයි කරන අපිට ගහන්න ඕනෙ :P
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    පැටියා;16249510 said:
    :lol: පේන බලන්න මම දන්නෙ නෑ.
    කරලා බලපංකො අතිං පයිං යනවද.
    යකෝ කොහොමද තොපි ජීවත් වෙන්නෙ ඔහොම? :angry:

    මේවට රිප්ලයි කරන අපිට ගහන්න ඕනෙ :P
    ahema nemene macho danagena karana aka kokatat hodaine:)
    anika bn mewa money ekka karana awane.ubata wage mata salli na bn:P
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchn man sampath web card eka nam use karala na :no:
    kiyala tyna hatiyata nam ube browser eke cookies, history ehema hodata clear karala blapan. ehemath hari giye nattam wena browser ekak use karala balapan.
    sampath account eke salli tyenawada?
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    mchn man sampath web card eka nam use karala na :no:
    kiyala tyna hatiyata nam ube browser eke cookies, history ehema hodata clear karala blapan. ehemath hari giye nattam wena browser ekak use karala balapan.
    sampath account eke salli tyenawada?
    oya okkomat kara macho sallit tiyanawa
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැටියා;16249510 said:
    :lol: පේන බලන්න මම දන්නෙ නෑ.
    කරලා බලපංකො අතිං පයිං යනවද.
    යකෝ කොහොමද තොපි ජීවත් වෙන්නෙ ඔහොම? :angry:

    මේවට රිප්ලයි කරන අපිට ගහන්න ඕනෙ :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මචන්ලා සම්පත් වෙබ් කාර්ඩ් එක රිනිව් කරාට පස්සෙ අයිත් පෙපෑල් එකට ඈඩ් කරනකොට පරන එක රිමු කරලද ඈඩ් කරන්න ඔන නෑත්නම් තියන එක අප්ඩෙට් කාර්ඩ් කියන එකෙන් අප්ඩෙට් කරාම හරිද.මම අප්ඩෙට් කාර්ඩ් අකෙන් අප්ඩෙට් කරා .එහෙම කරලා කොම්ෆොර්ම් කාර්ඩ් ගියාම මෙහෙම එකක් එනව බන් කොම්ෆොර්ම් කරන්න දෙන්නෙ නෑ මොකද්ද බන් මෙකට කරන්නෙ

    1u6c.jpg

    mekath balanna wedagath wewi...
    http://www.elakiri.com/forum/showthread.php?t=1598642
     
    • Like
    Reactions: LC1989