Sampath Webcard ප්‍රශ්නයක්!!!

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Sampath Webcard ප්‍රශ්නයක්!!!

    Sampath WebCard ගැන දන්නව ඇතිනෙ හැමෝම නේද? පාවිච්චි කරන අයත් ඇති කිරියෙ ඕනෙ තරම්...

    sampath-web-card.jpg

    webcard එක වැඩ කරන්නෙ නිකම් virtual credit card එකක් වගේ නේද?
    අපිට තියෙන වාසිය අපි දාන ගානටනෙ payment කරන්න පුළුවන්.. මටත් එකක් ගන්න ඕනෙ උනා.

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    අපි දන්නවනෙ මේක පාව්චිචි කරල online payment කරන්න පුළුවන් කියල. අපිට ඕනෙ නම් PayPal එකට උනත් connect කරන්න පුළුවන්.
    දැන් ඒවා ඔක්කොම overseas payment නෙ.. නමුත් webcard එක හරහා අපිට පුළුවන්ද ලංකාව ඇතුලෙ online payment කරන්න?

    මේ ප්‍රශ්නෙ මම ඇහුවෙ එක හේතුවක් නිසා...
    මගෙ යාළුවෙක් ඕකක් අරං PayPal එකට දාල ebay එකෙන් බඩු order කරල තියෙනව.
    එයා ට්‍රයි කරල තියෙනව Film එකක් බලන්න online booking එකකට ගිහිං webcard එක හරහා pay කරන්න. වැඩේ හරි ගියේ නෑ කිව්ව :confused: පස්සෙ credit card එකකින් pay කලා කිව්ව.
    මට ඊට වඩා වැඩි විස්තරයක් දැනගන්න ලැබුණෙ නැහැ ...

    මට තේරුණ හැටියට webcard එක online payment කරද්දි තියෙන ලේසිම, ආරක්ෂාකාරීම ක්‍රමයක්. ඒකයි මේක ගැන අහන්න හිතුණෙ. ඇත්තටම ලංකාව ඇතුලෙ online payment කරන්න webcard එකකින් බැරිද? එහෙම බැරි නම් ඒක හරි තේරුමක් නැති වැඩක් වගේ නේද? :confused::confused:

    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,173
    929
    113
    yako web card pawichchi kare 2008di. e kale lankawe kisima debit card ekak international payment walata support kare na. ekai web card use kare. dan kale mokatada ban mewa. internet banking thiyena HNB or commercial international debit card ekak ganin
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    yako web card pawichchi kare 2008di. e kale lankawe kisima debit card ekak international payment walata support kare na. ekai web card use kare. dan kale mokatada ban mewa. internet banking thiyena HNB or commercial international debit card ekak ganin

    :eek::eek::eek: sirawatama ??? e gena denan hitiye naa ban...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය හොර ලබ්බ ගන්න එපා බන්. ඕකු හොරෙන් සල්ලි කපනවා
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    yako web card pawichchi kare 2008di. e kale lankawe kisima debit card ekak international payment walata support kare na. ekai web card use kare. dan kale mokatada ban mewa. internet banking thiyena HNB or commercial international debit card ekak ganin

    :eek::eek::eek: sirawatama ??? e gena denan hitiye naa ban...

    Mehemai machan la debit/credit card online purchase walata use karanawata wada web card eka use karana eka secure. Mokada api ekata dana salli ganata witharai risk eka tiyenne.

    Debit card ekak use kaloth risk eka wadiy eka para waradi loku charge ekak awoth bank account eke tiyena cash walinma kapenawa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    samahara wita 3D secure enable karala nethi nisa wenna athi payment eka karanna beri une. Bank ekata katha karala OTP eka enable karaganin. ethakota hariyai. Web Card walatath OTP ekak enna hadanna puluwan Credit/Debit card wagema
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    yako web card pawichchi kare 2008di. e kale lankawe kisima debit card ekak international payment walata support kare na. ekai web card use kare. dan kale mokatada ban mewa. internet banking thiyena HNB or commercial international debit card ekak ganin

    ube ammage huththa thama. yako mama combank credit card eka use kare 2007 idan. ponnayek wenna epa ban. dammikage katata ganna nisada ubata me tharam boru kiyanna confidence?