Sampath webcard hotline

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    දන්න කෙනෙක් ඉන්නවනම් මට සම්පත් බෑන්ක් එකෙ web card, card center නම්බර් එක දෙනවද.
    Card එකේ තියෙන නම්බර් එක වෑඩ කරන්නෙ නෑනේ
    :rolleyes:
     
    Dasunse

    Member
    Oct 18, 2007
    22
    2
    3
    ow mchn call karala balanna. webcard gana nam danne ne. but credit card balance ehama danaganna puluwan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නෑ බන් ඕක වෑඩ කරන්නෙ නෑ මම දෑන් call කරාම

    ඉස්සර නම් මචන් 24hour කෝල් සෙන්ටර් එක වැඩ..
    සම්පත් බෑන්ක් එක නම් දැන් හරි නෑ බන්. HNB කාර්ඩ් එක ගන්න :yes:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඉස්සර නම් මචන් 24hour කෝල් සෙන්ටර් එක වැඩ..
    සම්පත් බෑන්ක් එක නම් දැන් හරි නෑ බන්. HNB කාර්ඩ් එක ගන්න :yes:

    ow HNB eka hodai thamai. aka debit card ekak nisa. math aka yaluwekta gannakota bank ekata giya. aka hodai thamai.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ow HNB eka hodai thamai. aka debit card ekak nisa. math aka yaluwekta gannakota bank ekata giya. aka hodai thamai.

    ඔව් මචන්.. ඔන්ලයින් බෑන්ක්කින් වලට ඇක්ටිවු කර ගත්තම HNB කාර්ඩ් එකේ බැලන්ස් එක චෙක් කරන්නත් ලේසි.
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඔව් මචන්.. ඔන්ලයින් බෑන්ක්කින් වලට ඇක්ටිවු කර ගත්තම HNB කාර්ඩ් එකේ බැලන්ස් එක චෙක් කරන්නත් ලේසි.

    ow ban Sampath card eke epa wenawane balance eka check keranna giyama