Daraz එකට වඩා සතොස හොඳයි වගේ

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Ai bn ubala cod nemeida danne. 10000 wenakan cod puluwanne. Mma daapu okkoma awa. 9000 ka order ekak demma China walin within week wage deliver kala.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    වයිෆ් ගේ පොත් grantha.lk එකෙන් ද? උන් කලින් එවුවේ Koombio කියලා කූරියර් සර්විස් එකක. උන්ගේ සර්විස් නම් හොඳ නෑ. මාත් එක සැරයක් grantha එකෙන් ගත්ත පොත් වගයක් හලාවත වෙනුවට පුත්තලමට යවලා එතැනින් ආපහු කොළඹට යවලා මහා ජරමරයක් කළා. මං ආපහු grantha එකට කතා කළාම ආයෙත් ඒ පාර්සලය මට එවුවා. මං කාඩ් එකෙන් ගෙවලාත් තිබුණේ. තවමත් Koombio එකේද එවන්නේ දන්නේ නෑ.
    ඒකෙනුත් දැම්මා ඒවා තාම කුරිය දාලා නෑ. පොත් අඩුයි කියලා. Installment වලට දාලා ඒක තාම බිලට add වෙලා නෑ. උන් ඒවා වෙලාවට හදලා බැන්ක් එකට යවන්න එපැයි. ලොකුවට add දැම්මට මෙලෝ වගකීමක් නෑ. :lol: :lol:. මේක වෙන තැනක්. දාපු තැන ඉදන්ම බඩු මිසින් වෙලා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    හාල් ටික ඇරෙන්න අනෙක් ඒවායේ නම් ලාභයක් නෑ. මං 1998/- මල්ල ගෙන්වා ගත්තේ එක් වරයි. අනෙක් බොහෝ වාර ගණනක් මාගේ ලිස්ට් එකකට අනුව ඕඩර් කරලා ගෙන්වා ගත්තා, free delivery, බිල්පත අතට දෙනවා, හැම දේම හරියට තිබුණා.

    ඒක තමයි ගැටලුව.
    ------ Post added on Sep 30, 2021 at 1:47 PM
    Uba attatama kata karanota kata karannet me widiyatamada bn?😆
     
    • Haha
    Reactions: Kevin_Fdo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Daraz Chat එකක් තියෙනවා එකට කියන්න. Order එක Cancel කරලා Refund එක දෙනවා මම 4 පාරක්ම කරලා තියෙනවා. Chat එක තාම වැඩ ඊයේ Chat කරලා Refund එකක් ගත්තා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මං ඕකට තමයි email දැම්මේ. තවමත් කිසිම විසඳුමක් නෑ.

    දිගටම නමි ගන්න වෙන්නේ නෑ, free delivery තියෙන්නේ curfew කාලයට විතරයි. හුඟක් බඩුත් out of stock තමයි. ඒත් Daraz එක ගැනත් කලකිරුණා.
    ------ Post added on Sep 30, 2021 at 10:54 AM
    mata penne ubala Daraz eken badu ganna danne na. oka thama lokuma awula.
    call karanna email gahanna puka denna ona na. oke chat ekak thiyanne. chat karala order cancel karapan. simple.
    anika pissa wage pay karanna epa COD dapan

    Daraz eke LK-DEX kiyana unge delivery patta reliable

    Daraz eke eka parak Koombiyo kiyala set ekak ekka delivery partner wela thibba. Koombiyo un patta slow. mama order karapu item ekak masayak gihillath mata awe na, Daraz eka Koombiyo eken ahapuwama Koombiyo danneth na package eka mona lokeda kiyala. Daraz eken mata kiwwa parakku wela hari deliver karoth baya nathuwa order eka reject karanna kiyala. anthimata package eka matath na, seller ta return karalath na...

    mama me lagadi wena delivery ekak damma... but not from Daraz. karumeta eka aweth Koombiyo eken. ekath sathi thunak lapan gahala awe. Seller danne na Koombiyo ohomai kiyala. anthimata u magen ahagena Domex hari PromptXP hari use karanawa kiwwa mita passe.

    e wage thama Daraz ekka samahara delivery company partner wela innawa. unge delays, bula Daraz ta control karanna ba.
    hama pukatama Daraz eke palu arinna kalin Customer widiyata hoyala balanna ona dewal thiyanawa.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඉතින් වේලාව තමා . සමහර වේලාවට ඉක්මනට ගෙනත් දෙනවා. වෙලාවකට නැහැ. කොහොමත් daraz එක හොදයි. එත් එකේ ඉන්න උන් හිතාගෙන ඉන්නේ ලංකාව් කියන්නේ colombo 01-15 කියලා. එක තමා අවුල. නැතිනම් හොදයි.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    mata penne ubala Daraz eken badu ganna danne na. oka thama lokuma awula.
    call karanna email gahanna puka denna ona na. oke chat ekak thiyanne. chat karala order cancel karapan. simple.
    anika pissa wage pay karanna epa COD dapan

    Daraz eke LK-DEX kiyana unge delivery patta reliable

    Daraz eke eka parak Koombiyo kiyala set ekak ekka delivery partner wela thibba. Koombiyo un patta slow. mama order karapu item ekak masayak gihillath mata awe na, Daraz eka Koombiyo eken ahapuwama Koombiyo danneth na package eka mona lokeda kiyala. Daraz eken mata kiwwa parakku wela hari deliver karoth baya nathuwa order eka reject karanna kiyala. anthimata package eka matath na, seller ta return karalath na...

    mama me lagadi wena delivery ekak damma... but not from Daraz. karumeta eka aweth Koombiyo eken. ekath sathi thunak lapan gahala awe. Seller danne na Koombiyo ohomai kiyala. anthimata u magen ahagena Domex hari PromptXP hari use karanawa kiwwa mita passe.

    e wage thama Daraz ekka samahara delivery company partner wela innawa. unge delays, bula Daraz ta control karanna ba.
    hama pukatama Daraz eke palu arinna kalin Customer widiyata hoyala balanna ona dewal thiyanawa.
    Daraz customer service එකට email දෙක තුනක්ම දැම්මා, කිසිම දෙයක් දැනුවත් කරන්නේ නෑ, එහෙම කූරියර් සර්විස් එකක එව්වා නමි ඒකේ නම හා tracking number එක එවන්න පුළුවන්. එතකොට customer ඒ ගැන දැනුවත් වෙනවා. එහෙම පිළිතුරක්වත් එවන්නේත් නෑ. Credit card එකෙන් payment කරලා ගත්තේ එදා 10% ඩිස්කවුන්ට් තිබුණ නිසා.

    Ai bn ubala cod nemeida danne. 10000 wenakan cod puluwanne. Mma daapu okkoma awa. 9000 ka order ekak demma China walin within week wage deliver kala.
    Credit card එකට 10% ඩිස්කවුන්ට් තියෙන නිසා ගෙවලා ඕඩර් කළේ.
    ------ Post added on Sep 30, 2021 at 6:36 PM
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    කෝ බං සතොසෙ බඩු??
    fQt2I6s.png

    බලන බලන එක sold out
    ඒකනම් ඇත්ත, සයිට් එක පට්ට ස්ලෝ. අනික Sold Out Item ටික ෆිල්ටර් කරගන්න විදියක් නෑ. Sold Out ටික දිහා බලං ඉදලා වැඩක් නෑ නෙ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama Daraz eken badu baby items tikak damma ( soap/shampoo...etc)....estimate delivery eka tibbe 3 days kiyala....kiwwa wagema badu awa....

    LK-DEX kiyala delivery watenawa nam, Daraz team eken tamai delivery karanne...eva natiwenne na.....but L-xxxxx kiyala wena name ekak watenawa nam 3rd party service ekakin tamai delivery karanne...eva tamai case enne......LK-DEX delivery karanne town area witarai....

    COD puluwan nisa, ehema danna town area walin dura aya innawa nam...
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Daraz customer service එකට email දෙක තුනක්ම දැම්මා, කිසිම දෙයක් දැනුවත් කරන්නේ නෑ, එහෙම කූරියර් සර්විස් එකක එව්වා නමි ඒකේ නම හා tracking number එක එවන්න පුළුවන්. එතකොට customer ඒ ගැන දැනුවත් වෙනවා. එහෙම පිළිතුරක්වත් එවන්නේත් නෑ. Credit card එකෙන් payment කරලා ගත්තේ එදා 10% ඩිස්කවුන්ට් තිබුණ නිසා.

    Credit card එකට 10% ඩිස්කවුන්ට් තියෙන නිසා ගෙවලා ඕඩර් කළේ.
    ------ Post added on Sep 30, 2021 at 6:36 PM
    Daraz android app eke nam courier service eke name eka penwanawa...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Cash On Delivery නම් එහෙම වෙන්න පුළුවන්, එවලා තියෙන බඩු වලට අදාළ බිල්පත අතට දීලා එහි සඳහන් මුදල පමණයි අය කරන්නේ. සමහර බඩු තොග අවසන් නිසා එවිට එහෙම වෙන්න පුළුවන්. මං Credit Card එකෙන් ගෙවලා ඕඩර් කළේ. ඒ කිසියම් බඩුවක තොග අවසන් නම් මට කතා කරලා කියලා ඒ වෙනුවට ගෙවා ඇති මුළු මුදලට සරිලන්න මාගේ කැමැත්ත පරිදි ඕඩරයේ ඇති අනෙක් අයිතම එකක් හෝ කීපයක ප්‍රමාණය වැඩියෙන් එවුවා. ගැටලුවක් තියෙනවා නම් බිල්පත ළඟ තබාගෙන ඕඩර් එක delivery කළ සතොස ශාඛාව ට පැමිණිලි කරන්න.
    meka une kalin sare lockdown ekedi. cash on delivery newei debit card eken gewwa ekak. katha kare na mukuth na.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Daraz customer service එකට email දෙක තුනක්ම දැම්මා, කිසිම දෙයක් දැනුවත් කරන්නේ නෑ, එහෙම කූරියර් සර්විස් එකක එව්වා නමි ඒකේ නම හා tracking number එක එවන්න පුළුවන්. එතකොට customer ඒ ගැන දැනුවත් වෙනවා. එහෙම පිළිතුරක්වත් එවන්නේත් නෑ. Credit card එකෙන් payment කරලා ගත්තේ එදා 10% ඩිස්කවුන්ට් තිබුණ නිසා.

    Credit card එකට 10% ඩිස්කවුන්ට් තියෙන නිසා ගෙවලා ඕඩර් කළේ.
    ------ Post added on Sep 30, 2021 at 6:36 PM

    Mmanm Mona discount dunnath pay karala ganne nae bn. Any way mage hama order ekama scheduled widihatama deliver kalaa.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Daraz LK-DEX nam patta sira. mehe deliver karana pora dan order walata awillama ape gedarat mathaki. u call denne na kelinma awith bell eka gahanawa gedara :lol:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    වයිෆ් ගේ පොත් grantha.lk එකෙන් ද? උන් කලින් එවුවේ Koombio කියලා කූරියර් සර්විස් එකක. උන්ගේ සර්විස් නම් හොඳ නෑ. මාත් එක සැරයක් grantha එකෙන් ගත්ත පොත් වගයක් හලාවත වෙනුවට පුත්තලමට යවලා එතැනින් ආපහු කොළඹට යවලා මහා ජරමරයක් කළා. මං ආපහු grantha එකට කතා කළාම ආයෙත් ඒ පාර්සලය මට එවුවා. මං කාඩ් එකෙන් ගෙවලාත් තිබුණේ. තවමත් Koombio එකේද එවන්නේ දන්නේ නෑ.
    Darz ekn koomibiyo ekenuth ewanwa apoo sathiyak wage yanwa order ekak enna,LK dex nam supiri one day enawa
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    හුගක් උන්ට කෙලවේලා තියේන්නේ කුබියෝ එකෙන් :lol: :lol:. මටත් ඉතින් කෙලවුනේ උන්ගෙන් තමා අවිස්සාවේල්ලට එන්න ඔනේ එක පාදුක්කට යවලා. අන්තිමට මන් කෆිවු අස්සේ කොහොම හරි ගිහින් අරගෙනම අවා. බලාන හිටියානම් තාමත් බඩු නෑ.
    මන් ඉතින් මොකුත් කීවේ නෑ හොදට කතාකරලා ආවා. ඔය අනිත් උනුත් දැන් ලොකුවට කරාට ඉස්සර හොදටම චොර.
    ඒ උනාට ඩරාස් එකේ වගකීමක් තියනවා. උන් ඒක අමු අමුවේ පැහැර හරිනවා. ඔය online chat එක කිසිම විසදුමකට ඒන්නේ නෑ. උන්ට call එකක් දේන්න තිබ්බානම් තමා හොද කේන්තිය පිට කරගන. Chat එකකින් බැන්නා කියලා ගතියක් නෑ.
    Negative review එකක් දුන්නත් ඒක යන්නේ සේලර්ට. පරයෝ ඒකෙනුත් බේරිලා.
    මොනවා උනත් ගියසතියෙත් සින්ක් එකක් ඔඩර් කරා දවස් දේකෙන් ගෙදර daraz එකේ delivery සුපිරි.

    මේකේ ඉන්නවා ඕකේ cantact තියන අය. දවසක් කෙනෙක් pm එකක් දාලා ලොවෙත් නැති උදවුවක් කරා. බැන්කුවෙනුත් මග ඇරලා ඩරාස් උනුත් chat එකෙන් මගාඇරලා බෑ කියපු එකක් මිනිහා මට කරලා දුන්නා. හැබැයි ආවේ ෆේක් එකකින් මිනිහාට ස්තුති කියන්නවත් අයේ අවේ නෑ.
     
    • Like
    Reactions: -333- and th62

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    meka une kalin sare lockdown ekedi. cash on delivery newei debit card eken gewwa ekak. katha kare na mukuth na.
    එවෙලේ මාත් උත්සාහ කළා, ඒ දිනවල සතොස සයිට් එක පට්ට ස්ලෝ තිබුණේ. ඒ නිසා එපා වෙලා ඕඩර් දැම්මේ නෑ හොඳ වෙලාවට.

    හුගක් උන්ට කෙලවේලා තියේන්නේ කුබියෝ එකෙන් :lol: :lol:. මටත් ඉතින් කෙලවුනේ උන්ගෙන් තමා අවිස්සාවේල්ලට එන්න ඔනේ එක පාදුක්කට යවලා. අන්තිමට මන් කෆිවු අස්සේ කොහොම හරි ගිහින් අරගෙනම අවා. බලාන හිටියානම් තාමත් බඩු නෑ.
    මන් ඉතින් මොකුත් කීවේ නෑ හොදට කතාකරලා ආවා. ඔය අනිත් උනුත් දැන් ලොකුවට කරාට ඉස්සර හොදටම චොර.
    ඒ උනාට ඩරාස් එකේ වගකීමක් තියනවා. උන් ඒක අමු අමුවේ පැහැර හරිනවා. ඔය online chat එක කිසිම විසදුමකට ඒන්නේ නෑ. උන්ට call එකක් දේන්න තිබ්බානම් තමා හොද කේන්තිය පිට කරගන. Chat එකකින් බැන්නා කියලා ගතියක් නෑ.
    Negative review එකක් දුන්නත් ඒක යන්නේ සේලර්ට. පරයෝ ඒකෙනුත් බේරිලා.
    මොනවා උනත් ගියසතියෙත් සින්ක් එකක් ඔඩර් කරා දවස් දේකෙන් ගෙදර daraz එකේ delivery සුපිරි.

    මේකේ ඉන්නවා ඕකේ cantact තියන අය. දවසක් කෙනෙක් pm එකක් දාලා ලොවෙත් නැති උදවුවක් කරා. බැන්කුවෙනුත් මග ඇරලා ඩරාස් උනුත් chat එකෙන් මගාඇරලා බෑ කියපු එකක් මිනිහා මට කරලා දුන්නා. හැබැයි ආවේ ෆේක් එකකින් මිනිහාට ස්තුති කියන්නවත් අයේ අවේ නෑ.
    LK-DEX සර්විස් නම් හොඳටම හොඳයි තමා, දවසින් බඩු එනවා, මගේත් හුඟක් ඕඩර්ස් ආවේ LK-DEX එකේ. පහුගිය dmart bulk ඕඩර් එකක සමහර බඩු ABS Courier එකේත් Pronto එකේත් ආවා. තවත් එපා ම කරපු කූරියර් එකක් තමයි Grasshoppers කියන්නේ. bata.lk emerald.lk වගේ කොම්පැනි ඕඩර්ස් ඩිලිවරි කරන්නේ උන්ගෙන්. ඒවායේ ඕඩර්ස් මං දාන්නේම COD. අදාළ distribution centre එකට ආවාට පස්සේත් දවස් ගානක් පරක්කු කරනවා ගෙදරට ගෙනැත් දෙන්න. bata.lk එකෙන් ගත්තු සෙරෙප්පු වගයක් මගට ගෙනැත් කෝල් කළා, කි.මී. 5 පමණ දුර තැනකට එන්න කියලා curfew අස්සේ, මං ගියේ නෑ, ඒවා නැවත ගෙදරට ගේන්න තවත් දවස් කීපයක් පරක්කු වුනා. emerald එකෙන් ගත්ත කමිසයක් අද ගේනවා කිය කියා ගෙදරට එන පාර අසමින් දින 3 ක් පමණ කෝල් කර කර ඉඳලා තමයි ගෙනාවේ. ඔය කොම්පැනිවලින් ඕඩර්ස් credit card payment කරලා ගත්තොත් මොනවා හරි හේතුවක් කියලා ඔවුන් ඒවා Return කරාවි.
    ------ Post added on Sep 30, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: kasun090354t