හොද එකෙක්ට එකට දීලා full plan එක අන්දා ගන්න හිතුවේ,එත් ඊට කලින් මට අදහසක් ගන්න මේක ඇන්දේ,ඉඩමේ හරි size එකට.. මේකේ තියෙන අඩුපාඩු කියපල්ලකෝ...
Ground Floor
1st Floor
ඉඩමේ විස්තර..
7 perch (1905.75 sq ft),ඉඩමේ දිග,පළල =>අඩි 58*33,ඉඩමට වෙන්වූ පුද්ගලික පාරක තියෙන්නේ..අඩි 20 පාරක් තියෙනවා ඉඩම ඉස්සරහින්..
මට තියෙන ප්‍රශ්න...
1) CarPort එකට පමණක් අඩි 03 ගොඩනැගිලි සීමාවක් තියෙන්නේ නැතුව කෙලින්ම ඉදිරි තාප්ප සීමාවට ගන්න පුලුවන්ද?Toyota Prius වාහනයක් අඩි 15.3 වගේ දිග නිසා carport එක අඩි 17*12 තියන්න පුළුවන් නම් හොදයි කියලා හිතෙනවා
2) ඉඩමට අදාළ rules හැදෙන්නේ කොයි location එකක් මුලික කරගෙනද?example:- නගර සබාවේ ඉදලා ඉඩමට ඇති දුර අනුවද? නගර සීමාව අයිති ඉඩමක් ලෙස සලකන්න කොයි තරම් දුරකින් තියෙන්න ඕනද මුල් සදහන් කල තැන ඉදලා

Last edited:

තියෙන වැරදි කියපන් බන්,අතින් යනවද,අනික ඕක මන් ඇන්දේ මුලික අදහසක් ගන්න
මුලින් lexduco දෙන්න හැදුවා..උන් හොද නැහැ කියලා තේරුණා නිසයි nara.lk එකට දෙන්න හැදුවේ..ෂිට් හරියට plan එකක් අදින්න තැනක් නැද්ද ලංකාවේ 
ලේසි නැහැ බන් 7 perch ඉඩම කොටස් කරලා ගන්න...පළල අඩි 36 නැති එක හෙනම පාඩුවක් මට තේරුණා විදියට