සමහර විට බන්,මගේ එකේ 5*8 නිසාද දන්නේ නැහැ උ එහෙම කිව්වේ..
දැන් land sale එකේ එකාට කතා කරාම උන් තාම original owner ගෙවලා නෑලු මුළු ඉඩමේ ගාන,ලංකාවේ ප්‍රසිද්දම land sale company එකක්,උන්ගේ මේ දවස් වල financial case එකක් යනවලු,ඒ නිසා ඔප්පුව දෙන්න පරක්කු වෙනවලු..දැන් ඉඩමේ මුළු ගාන ගෙවලා මාස දෙකක් වෙනවා..මුන් දැන් ඒ කතාව කියන්නේමල පනිනවා බන් ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියාම
![]()
හප්පා ඕවා හෙන වාත කේස්.උඹ කෑශ් වලටද ඉඩම ගත්තේ?බෑන්ක් ලෝන් නම් මම හිතන්නේ උන් ඔප්පුව ලියනකම් සල්ලි ගෙවන්නේ නෑ.
මල පනිනවා බන් ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියාම


