Sample House plan Suggestion help

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.කුස්සිය දිග වැඩියි.පළල මදි.
    2.බාත් රූම් එකේ ඉඩ මදි.ෆිටින්ග්ස් දාගන්න ඉඩ මදි.
    3.කෑම කාමරය පළල මදි.
    4.පඩිපෙල ඔතනට ගැලපෙන්නේ නෑ.ඕක පාවිච්චි කරන්න බෑ
    5.උඩයි පල්ලෙහයි කෑම කාමර 2ක් මොකටද?
    6.කාර් එක දාන්න පළල අඩි 12ක් ඕනි නෑ.10ක් ඇති.

    උඹේ ප්‍රශ්නෙට උත්තර නම්
    1.නීත්‍යානුකූලව ඉස්සරහා මායිමටම අරන් හදන්න බෑ.
    2.ඉඩමට අදාල නීතිරීති අදාල නගරසභාව අනුව වෙනස් වෙනවා.නගරසභාවට අයිතිද ප්‍රාදේශීය සභාවට අයිතිද කියල දුරෙන් තීරනය කරන්න බෑ.ඔප්පු වල ඇති ඒක.නැත්නම් නගරසභාවට ගිහින් තමයි දැනගන්න වෙන්නේ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් ලගින්ම දන්නා එකෙක් මොරටුවේ university ආකිටෙක් කෙනෙක්ට දීලා අන්දා ගත්තා... ගේ හදද්දී බාස්ලා නොන්ඩි දානවා එකසිය ගානට..තට්ටු දෙකේ එකම තැන එන ජනෙල දෙක තැන දෙකක දාලා..උන්ට හරියට යට තට්ටුවේ ජනෙල මිනුම වත් තියා ගන්න බැහැ උඩ..ඒ මදිවට හැම දොරක්ම කෙලින්ම බිත්තියට හයි කරන්න දාලා,බාස් අහනවා කොහොමද එහෙම කරන්නේ ඇලුමිනියම් ඒවා දොරවල් අලන්නේ නැත්නම්...හෙනම අවුල් ගොඩයි..බොරුවට ගස් ටිකක්,design pattern ටිකක් දාලා ලක්ෂ 02 ගත්තා.. :growl::dull:
    උඹ මොකක් හරි ෆීල්ඩ් එකකනේ.. හිතපන් ඕකේ ඉන්න සමහර ගස් වැද්දෝ ගැන. ඒ වගේ තමා... ආකිටෙක්චරල් ඩිසයින් වෙනුවට චිත්‍ර අඳින උන් ඉන්නවා.. වැඩේ දන්න උන්ටත් ලැජ්ජාව,,, බාසලා ගැනත් එමම තමා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් ලගින්ම දන්නා එකෙක් මොරටුවේ university ආකිටෙක් කෙනෙක්ට දීලා අන්දා ගත්තා... ගේ හදද්දී බාස්ලා නොන්ඩි දානවා එකසිය ගානට..තට්ටු දෙකේ එකම තැන එන ජනෙල දෙක තැන දෙකක දාලා..උන්ට හරියට යට තට්ටුවේ ජනෙල මිනුම වත් තියා ගන්න බැහැ උඩ..ඒ මදිවට හැම දොරක්ම කෙලින්ම බිත්තියට හයි කරන්න දාලා,බාස් අහනවා කොහොමද එහෙම කරන්නේ ඇලුමිනියම් ඒවා දොරවල් අලන්නේ නැත්නම්...හෙනම අවුල් ගොඩයි..බොරුවට ගස් ටිකක්,design pattern ටිකක් දාලා ලක්ෂ 02 ගත්තා.. :growl::dull:

    බාස්ට ඇයි ජනේල දෙකක් එක ලඟ තියාගන්න බැරි?ඒක බාස්ගේ අවුලක්.

    කෙලින්ම උළුහුව, බිත්තියට හයි කරන්න පුලුවන්.බාස් වැඩේ කරන්න දන්නේ නෑ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බාස්ට ඇයි ජනේල දෙකක් එක ලඟ තියාගන්න බැරි?ඒක බාස්ගේ අවුලක්.

    කෙලින්ම උළුහුව, බිත්තියට හයි කරන්න පුලුවන්.බාස් වැඩේ කරන්න දන්නේ නෑ.

    නැහැ බන්,තට්ටු දෙකම පහල,උඩයි එකම ජනෙල එන එක තැන දෙකක තියෙන්නේ..බාස් යට ගාන මැනලා ඒ විදියට උඩ තිබ්බා..එත් ඇදපු එකා ඇයි එක වැරද්දුවේ

    බිත්තියට කිව්වට බිත්තියම නෙවි බන් සමහර තැන් වල වල කණුවට තියෙනවා..උට එහෙම හයි කරන්න බැහැ කියලා තනි ගඩොලක් බැන්දා :dull:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තියෙන වැරදි කියපන් බන්,අතින් යනවද,අනික ඕක මන් ඇන්දේ මුලික අදහසක් ගන්න :D
    උඹ නිකමටවත් වෙන ප්ලෑන් එකක් බලලා නෙවෙයි වගේනේ බන් ඇඳලා තියෙන්නේ..:( ඔය ප්ලෑන් එක කොලේක ඇඳපන්.... ඔය ෂමින්ද ලියලා තියෙන ඒවාම වර්ග කරලා විස්තර ලියන්න තරම් කමෙන්ට් කරන්න වෙනවා...

    උඹෙ සබ්ජෙක්ට් එක නොවන නිසාම වෙන ඇඳපු එකක් අරන් බලපන්. මුලු ඉඩමෙන් 2/3 ට වඩා බිල්ඩින් කවර් වෙන්න බෑ... උඹ බිත්ති වලට අඩි 3ක් තියලා තියෙන එකෙන් තමා තේරුනේ ප්ලෑන් එකක් බලලාවත් නෑ කියලා. බලකොටුවක් ගහනවා නෙවෙයිනේ?:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ නිකමටවත් වෙන ප්ලෑන් එකක් බලලා නෙවෙයි වගේනේ බන් ඇඳලා තියෙන්නේ..:( ඔය ප්ලෑන් එක කොලේක ඇඳපන්.... ඔය ෂමින්ද ලියලා තියෙන ඒවාම වර්ග කරලා විස්තර ලියන්න තරම් කමෙන්ට් කරන්න වෙනවා...

    උඹෙ සබ්ජෙක්ට් එක නොවන නිසාම වෙන ඇඳපු එකක් අරන් බලපන්. මුලු ඉඩමෙන් 2/3 ට වඩා බිල්ඩින් කවර් වෙන්න බෑ... උඹ බිත්ති වලට අඩි 3ක් තියලා තියෙන එකෙන් තමා තේරුනේ ප්ලෑන් එකක් බලලාවත් නෑ කියලා. බලකොටුවක් ගහනවා නෙවෙයිනේ?:P

    හෑලි හෑලි ටයිප් කරන්න කම්මැලියී බන්.නැත්නම් එකින් එක කියලා දෙනවා.ලේසිම උත්තරේ තම දන්න එකෙක්ට කියලා ඇඳගන්න කියන එක
     
    මුළු ඉඩමෙන් 70% නෙවිද බන්? (1905*70/100=1333.5,මන් ගණන් හදලා බැලුවම යටට ආවේ 1196)

    බිත්ති වලට ගඩොල් (9*6*3),කපරාරුව එක්ක,අගල් 07යි..බිත්ති 03 එනවා නම් ඒ පැත්තට අඩි දෙකක් අමතරව දැම්මා,බිත්ති 04 එනවා අඩි 03 දැම්මා..මචන් මන් ඕකෙන් අදහස් කරේ දාපු පැත්තෙන් අඩි 03 බිත්තියක් එනවා කියලා නෙවි මචන්,මුළු ගේම එක පැත්තක බිත්ති වලට යන මුළු බිත්ති ගනකම වෙන් කරන එක.. :rolleyes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම දන්න විදියට නාරා එකෙන් ඩිසයිනින් හොදට කරලා දෙනවා. ඕනා තරම් රිවිශන් ගන්න පුලුවන්. උන්ගේ පැකේජ් C එක 80-90 අතර යන්නේ. Video දෙන්නේ නෑ. 3 D view 3ක් දෙනවා. ගෙපැල් කපන්න වගේ අමතර ඒවට එනවට 5000ක් ගන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑලි හෑලි ටයිප් කරන්න කම්මැලියී බන්.නැත්නම් එකින් එක කියලා දෙනවා.ලේසිම උත්තරේ තම දන්න එකෙක්ට කියලා ඇඳගන්න කියන එක
    ou danna ekekta kiyala anda gaddi u langata wela comment aha gatteki. okkoma andala print karala dunnama aaye adjustment karanne hari amaaruwen samahara un
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මන් මේකේ උඹව නිතර දකින නිසා කියන්නේ...
    උන්ගේ ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් නම් අජූවයි...

    මේකේ රෙපුටඩ් මෙම්බරයෙක් අරගත්තු නිසා මම දන්නේත්.. අදාල මෙම්බර්ගේ නම කියන්නේ නෑ...
    ආකිටෙක්චරල් එක නම් ඌට ඕන විදියට වෙනස් කරගෙන හොඳට කරගෙන තිබුනා... ස්ට්‍රක්චරල් වෙනම කරගන්න.

    බඩා?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1.කුස්සිය දිග වැඩියි.පළල මදි.
    ගාන අඩු කරන්න පොඩියට දැම්මේ :baffled: දැන් අපි ඉන්න ගෙදරත් 7*12 තියෙන්නේ,එත් අමතරව පඩි වෙලා යන කොටසින් යටට අඩි 3 ඉඩක් එනවා,දැන් මචන් උබ හිතෙන විදියට කුස්සියයට කොයි තරම් ඉඩක් තියෙන්න ඕනද?

    2.බාත් රූම් එකේ ඉඩ මදි.ෆිටින්ග්ස් දාගන්න ඉඩ මදි.
    එක නම් මටත් හිතුනා..එත් බන් පිටරට standard bathroom size search කරාම උන් කියනවා ඔය ගාන ඇති කියලා..කොහොමත් නාන බේසමක් හයි කරන්න නම් අදහසක් නැහැ. ,දැන් මචන් උබ හිතෙන විදියට bathroom කොයි තරම් ඉඩක් තියෙන්න ඕනද

    1Q472zj.jpg

    Rocell set එක දාන්න හිතුවේ මෙන්න මේකේ තියෙන..
    IzmZF1j.jpg

    3.කෑම කාමරය පළල මදි.
    මැදින් බිත්තියක් යන්නේ නැති නිසා living room එකේ කොටසක් අල්ලා ගන්න පුළුවන් ඒ නිසා :rolleyes: ලොකු සාල දාලා හැදුවම කාමර පොඩි වෙනවා කියලා මට නම් හිතෙන්නේ,එක අපරාදයක් වගේ කියලා හිතෙනවා :rolleyes: දැන් මචන් උබ හිතෙන විදියට කෑම කාමරය කොයි තරම් ඉඩක් තියෙන්න ඕනද

    4.පඩිපෙල ඔතනට ගැලපෙන්නේ නෑ.ඕක පාවිච්චි කරන්න බෑ
    පඩි පෙළ මෙන්න මේ වගේ design එකක,පහල තට්ටුවේ කැල්ල වෙනස් කරලා ගෙට ඇතුල් පැත්තින් දොරක් දාලා,පදිපෙලට එළියෙන් එන්න දොරකුත් දාලා... (අවශ්‍යතාව කවදා හරි බදු දෙනවා නම් ගේ ඇතුලෙන් පදිපෙලට එන දොර වහලා දෙන එක,ඒ දවස වෙනකන් පදිවෙලට ගෙයින් එළියෙන් එන එක වහලා තියෙන එක,නැත්නම් රැකට ගෙයින් එලියට බැහැලානේ උඩ තට්ටුවට යන්න වෙන්නේ)

    97WDTzl.png

    5.උඩයි පල්ලෙහයි කෑම කාමර 2ක් මොකටද?
    උඩ කොටස වෙනම බදු දෙන්න

    6.කාර් එක දාන්න පළල අඩි 12ක් ඕනි නෑ.10ක් ඇති.
    එල එල.. නිකන් තියෙන ඉඩ නිසා 12 දැම්මේ,එක Line එකකට ගේ එන්න :rofl:

    හෑලි හෑලි ටයිප් කරන්න කම්මැලියී බන්.නැත්නම් එකින් එක කියලා දෙනවා.ලේසිම උත්තරේ තම දන්න එකෙක්ට කියලා ඇඳගන්න කියන එක

    දන්නා එකෙක් නැති එකනේ අවුල බන්,මුලින් Lexduco දෙන්න හැදුවා,ඊළගට nara.lk
    දෙකම ගොඩක් අය අවුල් කියද්දී :rolleyes: මට වෙලාවකට හිතෙනවා TO කියලා අන්දවා ගන්න...උ පාස් කරලත් දෙන නිසා :rofl:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගාන අඩු කරන්න පොඩියට දැම්මේ දැන් අපි ඉන්න ගෙදරත් 7*12 තියෙන්නේ,එත් අමතරව පඩි වෙලා යන කොටසින් යටට අඩි 3 ඉඩක් එනවා,දැන් මචන් උබ හිතෙන විදියට කුස්සියයට කොයි තරම් ඉඩක් තියෙන්න ඕනද?

    දැන් මචන් උබ හිතෙන විදියට bathroom කොයි තරම් ඉඩක් තියෙන්න ඕනද ?

    අපේ ගෙදර..(අම්මලාගේ )..මම bathroom එක හැදුවේ...8 * 5 හොදට ඉඩ තියෙනවා...​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ ගෙදර..(අම්මලාගේ )..මම bathroom එක හැදුවේ...8 * 5 හොදට ඉඩ තියෙනවා...​

    සමහර විට බන්,මගේ එකේ 5*8 නිසාද දන්නේ නැහැ උ එහෙම කිව්වේ..

    දැන් land sale එකේ එකාට කතා කරාම උන් තාම original owner ගෙවලා නෑලු මුළු ඉඩමේ ගාන,ලංකාවේ ප්‍රසිද්දම land sale company එකක්,උන්ගේ මේ දවස් වල financial case එකක් යනවලු,ඒ නිසා ඔප්පුව දෙන්න පරක්කු වෙනවලු..දැන් ඉඩමේ මුළු ගාන ගෙවලා මාස දෙකක් වෙනවා..මුන් දැන් ඒ කතාව කියන්නේ :baffled: මල පනිනවා බන් ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියාම :(