Samsung අඩු ගාන phones වල 50MP බොරු කැමරාව

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Search pixel binning. MP kochchara thibbath default mode eke gahaddi pixel bin krla 12mp wlt hadala ewanne. Very common. Dedicated mode tynw full mp gana ganna one nan.
    ela tfs
    video waladi pixel binning use wenne quality wadi poddak. phone walin use karana bawa danne naha , ela ela , eth meke photos quality aduyi parana 13mp ewata wada 50mp pixel binning welath. A04E dakala naha 13mp nam quality eka.
    අඩු ගාන A04E, A04 දෙකේ proximity තීනවා වැඩි ගාන A04S වල virtual proximity
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,168
    113

    50MP

    Samsung

    Excited Aww GIF
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් මාත් ඕක කියන්න හිටියේ
    මගෙ ලගත් තියෙන්නෙ ඕකක්, දම්පාට මොකක්හරි ෆොටෝ එකක් ගත්තොත් රෝසපාටට පේන්නෙ. කලු අලුපාටයි. ඕකෙ ඩිස්ප්ලේ එකත් අවුල් අව්වෙදි පාවිච්චි කරද්දි
    මන් කලින් පාවිච්චි කරපු nokia 3.1 එකේ 13MP කැමරාව මීට වැඩිය සුපිරි.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් මාත් ඕක කියන්න හිටියේ
    මගෙ ලගත් තියෙන්නෙ ඕකක්, දම්පාට මොකක්හරි ෆොටෝ එකක් ගත්තොත් රෝසපාටට පේන්නෙ. කලු අලුපාටයි. ඕකෙ ඩිස්ප්ලේ එකත් අවුල් අව්වෙදි පාවිච්චි කරද්දි
    මන් කලින් පාවිච්චි කරපු nokia 3.1 එකේ 13MP කැමරාව මීට වැඩිය සුපිරි.

    අඩු ගාන A04E, A04 දෙකේ proximity තීනවා වැඩි ගාන A04S වල virtual proximity

    මන් කලින් පාවිච්චි කරපු nokia 3.1 එකේ 13MP කැමරාව මීට වැඩිය සුපිරි.

    nokia දැන් repair කරන්න parts අඩුයි කරදරයි ලෙඩ ආවම ඒ නිසා අරන් දුන්නේ නැ

    Samsung indian phone da?​

    vietnam & china
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    S20 පාට හෙන කෘතිමයි. ටච් කරලා කියලා පැහැදිලිවම පේනවා. ඒ අතින් Sony ඇහැට අමාරු නෑ ඩීටේල් මදි උනත්
    ඔව් රෝ ෆොටෝස් හෙන අවුල් samsung වල. එඩිට් කරන්න කම්මැලි වෙලාවට samsung එක තමා. හැබැයි night එක සුපිරි.... හැබැයි සෙටින්ස් හදලා සෝනියෙන් ගැහුවොත් samsung එකට වඩා හොදයි
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    ඔය ප්‍රයිස් රේන්ජ් එකේම තියන Xiaomi Redmi 12S එකකින් ෆොටෝ එකක් ගහල බලන්න. ඒකෙ Pro grade main camera තියෙන්නේ. වැන්දිරියෙක්ගේ මුණක් උනත් සුරංගනාවියක් වෙලා ෆොටෝ එක වදිනවා.
     
    • Haha
    Reactions: NRTG and YelaWolf

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    පික්සල් 3 එකේ ෆොටෝ හොඳයි ලෝ බජට් සැම්සුන් ෆෝන් වලට වඩා
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Search pixel binning. MP kochchara thibbath default mode eke gahaddi pixel bin krla 12mp wlt hadala ewanne. Very common. Dedicated mode tynw full mp gana ganna one nan.
    ela tfs
    video waladi pixel binning use wenne quality wadi poddak. phone walin use karana bawa danne naha , ela ela , eth meke photos quality aduyi parana 13mp ewata wada 50mp pixel binning welath. A04E dakala naha 13mp nam quality eka.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd