Samsung අඩු ගාන phones වල 50MP බොරු කැමරාව

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Mage m31 cam eka 64mp unata rathu paata rosata penne thebili duburu.mn ahu una

    Apple ganne nette battery ne anika mulinma gatta apple eka wetila auto display colour adu wedi wenawa hadanna be godak salli giya selfie cam weda netiwa

    Next time oneplus ganna inne nethnam nokia
     
    • Like
    Reactions: NRTG

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,647
    6,929
    113
    වදුරව
    S20 පාට හෙන කෘතිමයි. ටච් කරලා කියලා පැහැදිලිවම පේනවා. ඒ අතින් Sony ඇහැට අමාරු නෑ ඩීටේල් මදි උනත්
    අඩු කුලේ උන් කැමත්ති එහෙම
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    සෙන්සරේ pixel clusters හදලා අඩු කරලා තමා පොටෝ එක ගහන්නේ. 48 MP නම් pixel හතරක් cluster එකක් විදිහට අරන් 12 MP තමා photo එක දෙන්නේ. Low light වලට හොඳයි එහෙම. ගොඩක් phone 12MP වල නතර වෙලා හිටියේ ඒකයි. මොකද ඔය සෙන්සරේ ස්විස් එකට හොඳම ඒ ගාන.
     
    • Like
    Reactions: NRTG