Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල් Part 2
පසු ගිය දිනක අප සදහන් කල පරිදි ඇපල් සමාගම අද දින සිට ඔවුන්ගේ වෙබ් අඩවියේ සම්සුන්ග් සමාගම ඔවුන්ව කොපි නොකළ බව සදහන් දැන්වීමක් පල කර තිබෙනවා ඔවුන් එහි සැර බාල කර පණිවිඩය සගවා ඇති බවක් පෙනෙනවා