Ado ehema update karama display yanawada? Mn hituwe boruwak kiyala
Samsung update eka ගැහුවා පොර. Pahuwada green line ආවේ. Flagship ගත්තෙ අවුරුදු keepayak ඌ use karala s26 එකම ගන්න හිටියේ කාලේ හරි දැන් මාරු වෙන්න කියල.
ඒ කිය කිය ඉද්දි update eka ආවේ.
Update kara pahuwada ude gym ekata awa. අතේ බලාගෙන ඉද්දි green line ආවේ මමත් හිටියා.
Dan supermarkets gihin Google pay karannath lajjai ගගා inne
සමහර software update walin kernel update wenakota kernel ekenne hardware wala idan software walata communicate wena core eka. Kernel walin power eka adu wadi karanna unath puluwan.