SAMSUNG හෙල්ප් එකක් දියන් 😭

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මගේ SAMSUNG A32 4G පෝන් එකේ චාජරේ උස්සලා බෝඩිමේ කැරියෙක්.. ඒ වෙනුවට චයිනා කොපියක් තියල ගිහින් ☹️

    Samsung Original Vietnam 15 W Fast Charger ( Model EP TA 200 )

    මේකක් ගන්න පුළුවන් තැනක් කියපන් කෝ කොලබ අවටින්.. කොපි නම් එපා.. ඔරිජිනල් එකක් ටමා ඕනී..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Softlogic samsung showroom එකේ බලපන්... Colombo 4 වල තියන්නේ samsung showroom එක.
    Sinhagiri colombo 2 service centre එකෙත් ඇති

    එහෙම නැත්නම් ඔය spec වලට හරි යන third party quality එකක් තමයි ගන්න වෙන්නේ..