මගේ SAMSUNG A32 4G පෝන් එකේ චාජරේ උස්සලා බෝඩිමේ කැරියෙක්.. ඒ වෙනුවට චයිනා කොපියක් තියල ගිහින් 
Samsung Original Vietnam 15 W Fast Charger ( Model EP TA 200 )
මේකක් ගන්න පුළුවන් තැනක් කියපන් කෝ කොලබ අවටින්.. කොපි නම් එපා.. ඔරිජිනල් එකක් ටමා ඕනී..