Ugreen ganin.
Mama s23 ultra ekata use karanneth ugreen or macbook charger
Mama s23 ultra ekata use karanneth ugreen or macbook charger
Uba mokadda use karana ugreen charger eka?Ugreen ganin.
Mama s23 ultra ekata use karanneth ugreen or macbook charger
65w ekak. Type c port dekai type A port ekai thiyena ekak.Uba mokadda use karana ugreen charger eka?
Same charger eka maye lagat thiynne. Ube super charge 2.0 wada da ekata?65w ekak. Type c port dekai type A port ekai thiyena ekak.
පොඩි දේවල් වුනාට ඕවා වෙල් ප්ලෑන්ඩ් ගේම්Ugreen එකකට යන්න. ඉක්මනින් බෝඩිම මාරු කරන්න බ්රෝ. ඕක ප්ලැන් කරපු රොබරියක්නේ. ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න එක පට්ටම අවදානම්.
වැඩ බන්අප්පට උඩු ඌ මූවත් උස්සලාද මන්ද. දවස් දෙකකින් මුත් නැ.
Liberty eke Original evvath thiyenavada?වැඩ බන්හොටෙල් සීන් එකේ නිසා වෙලාවක් නෑ බන් එන්නවත් මේ පැත්තේ
ගත්තා බන් එකක් අද Iiberty එකෙන්.
රුපියල් 4500 ක් උනා මාස 6 ක් වොරන්ටි
------ Post added on Jul 17, 2023 at 10:41 PM

ඔරිජිනල් කියලා ටමා දුන්නේ.. අවුලක් නම් නෑ.. පේන විදිහට ඔරිජිනල් වගේ..Liberty eke Original evvath thiyenavada?![]()
ehenam avulak nathuwa athiඔරිජිනල් කියලා ටමා දුන්නේ.. අවුලක් නම් නෑ.. පේන විදිහට ඔරිජිනල් වගේ..

Baseus brand day ජූලි 26ඔරිජිනල් Baseus හරි Ugreen හරි එකක් ගෙන්නගන්න Aliexpress/Daraz official store එකෙන්.