SAMSUNG හෙල්ප් එකක් දියන් 😭

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Ugreen එකකට යන්න. ඉක්මනින් බෝඩිම මාරු කරන්න බ්‍රෝ. ඕක ප්ලැන් කරපු රොබරියක්නේ. ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න එක පට්ටම අවදානම්.
    පොඩි දේවල් වුනාට ඕවා වෙල් ප්ලෑන්ඩ් ගේම්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    අප්පට උඩු ඌ මූවත් උස්සලාද මන්ද. දවස් දෙකකින් මුත් නැ.
    වැඩ බන් 😅 හොටෙල් සීන් එකේ නිසා වෙලාවක් නෑ බන් එන්නවත් මේ පැත්තේ ☹️

    ගත්තා බන් එකක් අද Iiberty එකෙන්.
    රුපියල් 4500 ක් උනා මාස 6 ක් වොරන්ටි
    ------ Post added on Jul 17, 2023 at 10:41 PM
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    වැඩ බන් 😅 හොටෙල් සීන් එකේ නිසා වෙලාවක් නෑ බන් එන්නවත් මේ පැත්තේ ☹️

    ගත්තා බන් එකක් අද Iiberty එකෙන්.
    රුපියල් 4500 ක් උනා මාස 6 ක් වොරන්ටි
    ------ Post added on Jul 17, 2023 at 10:41 PM
    Liberty eke Original evvath thiyenavada? :oo: