කවුද සැම්සුන්ග් A15 පාවිචිචි කරන්නෙ? මේකෙ පොටෝ එකක් ගහනකොට කැමරා සවුන්ඩ් මියුට් කරන්නෙ කොහොමද කියල දියන්, තව එකක් පෝන් එක රින්ග් වෙනකොට හෙමින් රින්ග් වෙලා ටික ටික වැඩි වෙන්න හදන්න බැරිද මචන් ල
මගෙ S23U එකෙත් camera mute කරන්න බෑ. මම routine ekak dala thiynne cam eka open karama sounds mute wenna.කවුද සැම්සුන්ග් A15 පාවිචිචි කරන්නෙ? මේකෙ පොටෝ එකක් ගහනකොට කැමරා සවුන්ඩ් මියුට් කරන්නෙ කොහොමද කියල දියන්, තව එකක් පෝන් එක රින්ග් වෙනකොට හෙමින් රින්ග් වෙලා ටික ටික වැඩි වෙන්න හදන්න බැරිද මචන් ල
routine EKAK DANAWA KIYANE MOKADDA MACHAN; ETHAKOTA RINGING VOL ADU KARANNA BAHADAමගෙ S23U එකෙත් camera mute කරන්න බෑ. මම routine ekak dala thiynne cam eka open karama sounds mute wenna.
54500 K UNA MACHAN 4gA15 කියක් වුණාද මචං 5G ද?
අපි ගත්ත M14 4G
33500 ක්ද කොහෙද වුණා
කොහෙන්ද ගත්තෙ54500 K UNA MACHAN 4g
bump
------ Post added on Aug 8, 2024 at 9:10 AM
routine EKAK DANAWA KIYANE MOKADDA MACHAN; ETHAKOTA RINGING VOL ADU KARANNA BAHADA
Region ekaanuwa wenna ona..කවුද සැම්සුන්ග් A15 පාවිචිචි කරන්නෙ? මේකෙ පොටෝ එකක් ගහනකොට කැමරා සවුන්ඩ් මියුට් කරන්නෙ කොහොමද කියල දියන්, තව එකක් පෝන් එක රින්ග් වෙනකොට හෙමින් රින්ග් වෙලා ටික ටික වැඩි වෙන්න හදන්න බැරිද මචන් ල
MEHEMA SETTING EKAK NAHANE BAN
SW INFORMATION KIWERegion ekaanuwa wenna ona..
SW Information screenshot ekak danna
KURUNEGALIN MACHAN GATHTHE... 5G NAM GANAN THAMAකොහෙන්ද ගත්තෙ
5G Phone ගණන් නේද ඊට වඩා
Settings > About > Software Information
SW INFORMATION KIWE
------ Post added on Aug 8, 2024 at 11:48 AM
modes & routines kiyla ekak ndda bn setting wala?MEHEMA SETTING EKAK NAHANE BAN
THIYENAWA EKEN MOKADDA WENNE MACHANmodes & routines kiyla ekak ndda bn setting wala?
ubta ona widiyata routines daganna puluwan. (automated actions) use krla balnna. asa hitheiTHIYENAWA EKEN MOKADDA WENNE MACHAN
