මේක නංගිට දීලා නංගිගෙ එක මං ගන්නවා. මගෙ පරන ෆෝන් එක මට හොදයි.
25,000 අතේ තියන ගානට ගත්තෙකීයද ? 3/ 32 මදි නැද්ද බන්
මට එහෙම එක එක දේවලට අලුතින් හැඩගැහෙන්න අමාරුයි. අරක මං කලිං පාවිච්චි කරපු එක. උබලට කීවට තේරෙන්නෙ නෑ.ඇයි බං පිස්සු පකො නංගීට දෙන්නේ. උඹම අලුත් එකක් අරන් එකිට මේක දෙන්න පිස්සුද බොට. හෙන අමාරුවෙන් අතේ තියන ගානට අරන් ආයිත් පරණ එකක් අරන් එකත් කඩාගෙන ආයේ සල්ලි එකතු කරපං. උඹව හදන්න බෑ. අරූ කියපු එක හරි @Zeuz මෙන්න මූ මේක නංගීට දීලා පරණ එක මූ ගන්නවලු
Uu 2013 idan okane kare ithnඇයි බං පිස්සු පකො නංගීට දෙන්නේ. උඹම අලුත් එකක් අරන් එකිට මේක දෙන්න පිස්සුද බොට. හෙන අමාරුවෙන් අතේ තියන ගානට අරන් ආයිත් පරණ එකක් අරන් එකත් කඩාගෙන ආයේ සල්ලි එකතු කරපං. උඹව හදන්න බෑ. අරූ කියපු එක හරි @Zeuz මෙන්න මූ මේක නංගීට දීලා පරණ එක මූ ගන්නවලු
මන් ඕවා බලන්නෙ නෑ. මට ගෑනු අප්පිරියයිWelak balannath performance madi me comlo?
41 යිවයසකියද ඔයාගෙ
