samsung ace ekata sinhala unicode font danne kohomada

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    machn oka root karapan .. ehema natuwa sinhala daanawa summa ..

    ahanna epa root karanne kohomada kiyala .. eka simple wadak, habay tikak serious ..hariya
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    root කරන්න ඕනෙ නෑ.
    http://www.mediafire.com/?v7eu3m68enmvkys
    ඕකෙ තියෙන්නෙ sinhala font දෙකක් apk හැටියට. ඔය දෙක install කරලා, settings -> Display-> display font මාරු කරන්න ඔය දෙකෙන් එකකට.
    ඊට පස්සෙ සින්හල ලෝඩ් වෙයි සින්හල සයිට් (unicode පාවිච්චි කරන සයිට්) වලට යද්දි.