samsung apple ලට මීක් මීක් කියයි.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    තාම iPhone එකේ User experience එකට ගහන්න නම් බැහැ
    30 Android vs iPhone Users Memes #androidmemes #iphonemems  #androidvsiosmemes #androidvsiphone #samsungvsiphone #f… | Android vs iphone,  Best app design, App design


    Face You Make Robert Downey Jr Meme - Imgflip
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    අපි බලමු සැම්සුන් ඇපල් අතර කොපනම ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නවද කියල 🤣
    Xiaomi සෙට් එකත් සැම්සුන්ට හේත්තු වෙන්නං නෙහ් :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Xiaomi සෙට් එකත් සැම්සුන්ට හේත්තු වෙන්නං නෙහ් :ROFLMAO:
    බෑ නේ කරන්න.. එහෙම උනොත් සිරෝමි ලත් එක්ක ඔප්පොලත් එයි ඔට්ටු වෙන්න...

    වෙන දේ බලන් ඉමු 😊
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    apple නොවන ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු ..මොනවා කරත් apple user experience ගහන්න බෑ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    apple නොවන ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු ..මොනවා කරත් apple user experience ගහන්න බෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු
    Xiaomi 13 ultra එකේ නං කැමරාව දැක්කම අවුලකුත් නෑ වගේ
     
    • Like
    Reactions: Keshan94 and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    WOKE

    apple නොවන ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු ..මොනවා කරත් apple user experience ගහන්න බෑ

    ඇපල් ලක්ශේට අඩුයි ද ?
    ------ Post added on Apr 20, 2023 at 1:01 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Xiaomi 13 ultra එකේ නං කැමරාව දැක්කම අවුලකුත් නෑ වගේ
    මෙහෙමනේ බන් මොන මගුලක් ගත්තත් ඇපල් වල social value එක ගන්න බැනේ (පරණ iphone ගැන නෙමේ X එකෙන් උඩ)මම පෞද්ගලිකව ඇපල් වලින් එහා ෆෝන් එකක් ගැන හිතන්නේ වත් නැ iphone 4 ඉදන් ඇපල් එක්ක ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මෙහෙමනේ බන් මොන මගුලක් ගත්තත් ඇපල් වල social value එක ගන්න බැනේ
    Social value එකක් ඇතිකරගන්න/ Social value එක වැඩි කරගන්න බලාපොරොත්තුවෙන් ෆෝන් එකක් ගන්නව කියන්නෙ ඉතින් ගන්න කෙනාගෙ අවුලක්