ow bn. dakapu creative ma ad ekak.අඩෝ ඒක පට්ට creative බන්..
TFS

Xiaomi සෙට් එකත් සැම්සුන්ට හේත්තු වෙන්නං නෙහ්අපි බලමු සැම්සුන් ඇපල් අතර කොපනම ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නවද කියල![]()
බෑ නේ කරන්න.. එහෙම උනොත් සිරෝමි ලත් එක්ක ඔප්පොලත් එයි ඔට්ටු වෙන්න...Xiaomi සෙට් එකත් සැම්සුන්ට හේත්තු වෙන්නං නෙහ්![]()
apple නොවන ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු ..මොනවා කරත් apple user experience ගහන්න බෑ
Xiaomi 13 ultra එකේ නං කැමරාව දැක්කම අවුලකුත් නෑ වගේෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු
apple නොවන ෆෝන් එකකට ලක්ෂෙකට වැඩිය වියදම් කරන උන්ට නම් පුකේ ඉදන් පිස්සු ..මොනවා කරත් apple user experience ගහන්න බෑ
මෙහෙමනේ බන් මොන මගුලක් ගත්තත් ඇපල් වල social value එක ගන්න බැනේ (පරණ iphone ගැන නෙමේ X එකෙන් උඩ)මම පෞද්ගලිකව ඇපල් වලින් එහා ෆෝන් එකක් ගැන හිතන්නේ වත් නැ iphone 4 ඉදන් ඇපල් එක්ක ..Xiaomi 13 ultra එකේ නං කැමරාව දැක්කම අවුලකුත් නෑ වගේ
Social value එකක් ඇතිකරගන්න/ Social value එක වැඩි කරගන්න බලාපොරොත්තුවෙන් ෆෝන් එකක් ගන්නව කියන්නෙ ඉතින් ගන්න කෙනාගෙ අවුලක්මෙහෙමනේ බන් මොන මගුලක් ගත්තත් ඇපල් වල social value එක ගන්න බැනේ