samsung apple ලට මීක් මීක් කියයි.

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Social value එකක් ඇතිකරගන්න/ Social value එක වැඩි කරගන්න බලාපොරොත්තුවෙන් ෆෝන් එකක් ගන්නව කියන්නෙ ඉතින් ගන්න කෙනාගෙ අවුලක්
    අඩෝ අඩෝ වැරදියට ගන්න එපා කියපු දේ ..ඔය ෆ්බ් එකේ ඉන්න අඩු කුලේ එකෙක් iphone ගත්ත කියල උට value creation එකක් වෙන්නේ නැ එතකොට බලන්නේ මු ෆෝන් එක උස්සලද කියල..මම කියන්නේ හිතපන් බැන්කර් කෙනෙක් කියල ..උ iphone 14 ප්‍රෝ එකක් යුස් කරනවානම් උට value creation එකක් එනවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    තමන්ට හරියන. අෆොර්ඩ් කරන්න පුලුවන් ෆෝන් එකක් අරන් පාඩුවේ හිටිය නම් මෙච්චර ප්‍රශ්න නෑනෙ පොඩි උන් වගෙ මගෙ එක හොදයි අරුගේ එක චාටර් ගාන්නෙ නැතුව. ISIS වගේ වෙන්න එපා බෝයිස්
    :baffled:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Xiaomi 13 ultra එකේ නං කැමරාව දැක්කම අවුලකුත් නෑ වගේ
    මට නම් කැමරා එක සුපිරි උනත් හිත දෙන්නෙම නැහැ බන් වැඩිය වියදන් කරන්න ෆෝන් එකකට 😅 2012 වගේ xperia P එකක් ගත්තා (42000 ක් වගේ උනා ඒ කාලේ) පට්ට ගැහුවා අවුරුදු 6 ක් විතර.. ඒ කාලේදී නම් sony කැමරා එක මරු
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    547
    93
    meka me issara indanma ena kisi therumak nathi waliyakne 😀

    Man daily Android and iOS dekama use kranawa job eka nisa.
    Miita awrudu ganakata kalin man hardcore Android fan kenek.

    Habai passe iPhone 3GS ekak gattha. ethana indan iPhone 4S -> 5S -> 7 -> current device eka 12 Pro ekak use kranne.
    Dannam iPhone ekak arenna Android ekaknm monama hethuwak hindawath mage primary phone eka widiyata ganne na.

    Mulinma kiyannona samahara un innawa iPhone ekak use krama "patta porak", "high class" oi wage gobba ideas tiyena. Please ignore them.

    Atthatama iPhone ekak Android mokatath wada hoda wenna hethu kipayak tiyenawa. Me mage opinion only. 🙂

    1. iPhone eka pattama durable. Phone eka watunath, mona magula unath lesiyen awlak wenna tiyena ida adui

    2. Display eka - Quality eka newei. iPhone ekata wada quality displays tiyena android phones tiyenawa. Habai e phone ekaka display eka damage wela danna unoth phone eke gaanama yanawa display danna 😐 Mage yaluwekge athin wena ekekge Samsung phone ekak ( eeka brand new 17i ) bima watila display gihin 16k kiyala tibba display danna. uu aluthen ekak aran dunna epara aruta. Thawa note 7 ekak use krapu ekektath phone eke ganama witara kiyala tibba display danna.

    3. Appstore - Android apps and appstore is shit. Apps wala ads pirila, privacy gana kathawak na godak apps wala.

    4. iPhone ekata parts and services widely available.

    5. Huge community - iPhone community eka godak hodai monahri awlak wela hoyaddi ehema. Android wala awla tiyenne device specific deyak hoyaddi hari amarui flagship device ekak neweinm

    6. Software Updates and Overall UX

    Man mulinma brand new gatthe iPhone 7 eka. eeka kisima awlak nathuwa awurudu 5k use kra. E athare thamai 12 pro eka gatthe.
    Aai itin iPhone 16 wage thamai ganna hithan inne 😀
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අපි බලමු සැම්සුන් ඇපල් අතර කොපනම ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නවද කියල 🤣
    අපි එන්නේ නෑ. අපි සෝනි යූසර්ලා. හැබැයි කලින් සැම්සන් යූසර් 😅
    අඩෝ අඩෝ වැරදියට ගන්න එපා කියපු දේ ..ඔය ෆ්බ් එකේ ඉන්න අඩු කුලේ එකෙක් iphone ගත්ත කියල උට value creation එකක් වෙන්නේ නැ එතකොට බලන්නේ මු ෆෝන් එක උස්සලද කියල..මම කියන්නේ හිතපන් බැන්කර් කෙනෙක් කියල ..උ iphone 14 ප්‍රෝ එකක් යුස් කරනවානම් උට value creation එකක් එනවා
    ඕක ලංකාවේ සීන් එකක් වගේ මන් දකින්නේ. මට ios සෙට් නෑ ඒක නිසා මන් apple වලට කැමති නෑ. හැබැයි ලංකාවේ මන් දකින විදිහට apple user ලා උන්ගෙම කියලා level එකක් හදන්න හදනවා. ඒ ලෙවල් එකේදී උන් කියන්නේ android තියෙන ෆැල්ග්ශිප් ඩිවයිස් උනත් වැඩක් නෑ ඇපල් තරම් කියලා. ඒ උනාට යූසර් කැමති දේත් එක්ක යූසරට කැමති චොඉස් එකකට යන්න පුලුවන්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අපි එන්නේ නෑ. අපි සෝනි යූසර්ලා. හැබැයි කලින් සැම්සන් යූසර් 😅
    මමත්.. ඉස්සර 😊 මුලින්ම Arc s ඊට පස්සේ Xperia Z5 Premium / Sony M5 ඇඩ් එක ලස්සනයි බන් ඒකේ තාමත් 😍😍
     
    • Love
    Reactions: AhhhCapaCapa